දක්ෂතාවයේ රහස
වීරකෝන්ගේ බිරිය පිරිමියකු පරදවා දර පලන අපූරුව කට ඇරගෙන බලා සිටි පියල් වීරකෝන්ට මෙසේ කීවේය.:shocked:
:eek: යකෝ වීරේ, උඹේ පවුල යකඩ ගෑනියෙක්නේ බං. ඒකට අපේ ගෑනි මහා සෝමාරි මළ හෝන්තුවක්.:lol:
මේ වගේ වැඩක් කරනවා තියා හිතන්ඩවත් ඒ ගෑනිට බැහැ . ඇ.. බං කොහොමද එයා දර පැලිල්ල ඔය තරම් දක්ෂ...