lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
asia_sat_201111301200.jpg
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    kawda oka kiyala tiyenne ape weather forcast karayoda.. ehenam awlak wenne ne. baya wenna epa.. un keewoth eka boruwak
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අපිට අවුලක් නැහ මම හිතන්නේ.................මුහුදු යන ධිවරයන්ට දකුණු,නැගෙනහිර,ගිනිකොණ මුහද යන එකෙන් වලකින්න කියලා.........................ගොඩ බිමට අවුලක් නැහැ වගේ..................
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    අයහපත් කාලගුණය නිසා ත්‍රිකුණාමලය, අම්පාර, මඩකළපුව, හම්බන්තොට, මාතර සහ ගාල්ල යන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන ධීවරයින්ට දැඩි අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    - ada derana -
     
    Sep 24, 2011
    324
    113
    0
    ගූගල් එර්ත් එකේ ක්ලවුඩ් එක ඇක්ටිව් කරගන්න එතකොට දැන්තත්වේ බල ගන්න පුලුවන්. :yes:

    98nowgoogle.jpg