මුන් හිතුවේ බන් අරගලේ තියෙන්නේ ගෝල් ෆේස් එකේ විතරයි කියල.
මුන් හිතුවේ නැහැ අරගලේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් වල කියල.
අරගලේ හිටිය කොල්ලොන්ට ගහද්දි අපි කිව්වේ අන්න අපේ එවුන්ට ගහනවා අරුන් කියල. උන් ගහපු පාරක් පාරක් ගානේ බන් අපිටත් වැදුන වගේ දැනුනේ!
උන් එහෙම එකක් හිතුවේ නැහැ.