1. xengine

    ITN

    හඩ්ඩට ඇඩිල ඇත්තේ දැන්!
  2. xengine

    සීතක්කා කොහෙ ඉන්නවද දන්නේ නෑ

    තවම නැහැ හෙට අනිද්දට රාජපක්ස්හලම කුඩු කරලා දැයි! බලපන් 2/3 ක් තිබ්බ ආණ්ඩුවක් අවරුදු දෙකෙන් හොම්බෙන් යවපු හැටි? PS : උඹ කියන්නේ ඤආනක්ක ගැන. මු කියන්නේ සිතක්ක ගැන! කුඩ සීතා ගැන.
  3. xengine

    ITN

  4. xengine

    හරි දැන් කවුද අගමැති

    නාමල් බන් නාමල්!
  5. xengine

    උබලගේ වැඩවලින් සතුටු වෙන පිරිස

    පිස්සුද බන්! ගෝටත් එක්ක ඔය සෙල්ලන් දාන්න හම්බෙන්නේ නැහැ! තරු තියන ජනාධිපති කෙනෙක්නෙ අපිට ඉන්නේ! බලපන්කො ටි ෂර්ට් එකේ තරු ටික එල්ලගන යද්දී තියන ලස්සන! ඈතට නිකන් ටොනික් මුඩි වගේ පෙන්නේ!
  6. xengine

    නිට්ටම්බුව පොලිසිය ගිනිතබයි

    උඹත් නිකන් නයා මැරිච්ච අහිකුන්ටකය වගේ කාදිනල් කාදිනල් කියා කියා ඉන්නවා. ඈයි බන් ජනධිපතිවරනේදී කාදිනල් උඹලට සපෝර්ට් කරානේ? දැන් මොකද කෙස් එක ?
  7. xengine

    උබලගේ වැඩවලින් සතුටු වෙන පිරිස

    අව්ලක් නැහැ ගොටත් එක්ක ඔය එකෙක්ටවත් නටන්න බෑ! අපි බය නෑ දැන් ඔව්වට. හුම්!
  8. xengine

    නිට්ටම්බුව පොලිසිය ගිනිතබයි

    ඒ පාර නම් වැඩේ අව්ල් වෙන්නයි යන්නේ! :confused:
  9. xengine

    ගුටි කාපු උන්ට හිනා වෙන්න කලින් මෙව්වත් බලපන්

    පව් කියලත් බෑ නොකියත් බෑ බන්. හිතපන් මුන් පිස්සු බල්ලෝ ටික වගේ ගහගන ගහගන ගියා නම්?
  10. xengine

    අඩේ මෙච්චර දෙයක් ඕගනයිස් කරාට තැන්ක්ස් ජෝනි....

    උට හැබැයි බන් ඔය ගෙදර නම් මහා ලොකු පාඩුවක් නැතුව ඇති. උගේ හැබැයි රෙපියුටෙෂන් එකට කෙල උන එකට නම් උගුරෙන් පහලට බත් කටක් යන්නේ නැතුව ඇති.
  11. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    මේ මු නේද ? https://www.facebook.com/profile.php?id=100005339235910
  12. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    අරු පොස්ට් එක ඩිලීට් කරලා බන්! අරූ ජිවත් වෙනවා නම් ලොකු දෙයක් බන් මොනවා උනත්. උ නැති අඩුව දැනෙන්නේ උගේ ගෙදර උන්ටනේ.
  13. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    මචන් අරුන් ගහපු ගැහිල්ලට මු මෙහෙම ඉන්නවා කියන්නේ මු නම් යකෙක් බන්! මුට ගහනවා දැකල තමයි මමත් ගොටගෝගමට දිව්වේ.
  14. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    මෙන්න කෙනා! මෙයා තමයි අනුරංග. මෙයාගැන තමයි මේ නෙව්ස් එක යන්නේ. එයාගේ නමනේ පොස්ට් එකේ තියෙන්නෙත්.
  15. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    මු නෙවෙයි මචන්. තව එකෙක් ඉන්නවා
  16. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    මචන් මු නම් නෙවයි. මු හොඳට ඉන්නවා කියල දාල තිබ්බ. තව එක්කනෙක් හිටිය මොලේ පැත්තක් ඩෑමෙජ් උනා කියල අන්න එයා වෙන්න ඕනේ.
  17. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    නැහැ මම උගේ වෝල් එකෙන්මයි ගත්තේ. කමෙන්ට්සුත් බලල. දැන් එක උ අයින් කරලා. දැන් විනාඩි 20ක් ඇති ස්කිර්න්ශෝට් එක අරන්. අව්ලක් උනොත් කියල තමය්හි නමත් එක්කම ගත්තේ.
  18. xengine

    බය්යෝ , ඔලුවට පොල්ලෙන් ගහපූ කොල්ලා දැන් ජීවිතයට සමුදුන්නා 😢

    ඔය පොස්ට් එක දාපු කෙනාගේ වෝල් එකෙන්මයි ගත්තේ ස්කින්ශෝට් එක. ස්ටස්ටුස් එක මේකේ දන්නා විදියක් හොයාගන්න බැරි උන නිසා. කමෙන්ට්ස් වල තිබ්බ කන්ෆෙර්ම් කරා කියල .

    No contents