PayHere hack details වල අපේ cards details තියනවා ලු?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩේ මේ අද මට ආපු mail එකක්. මෙකට අනුව PayHere hack උන එකෙන් අපේ credit card/debit cards number වල කොටසක් leak වෙලා නේ.

    මම ඕකෙන් online purchase විතරයි කරේ.

    Site: https://haveibeenpwned.com/

    IMG_20220502_113606.jpg

    IMG_20220502_113538.jpg
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Compromised data: Email addresses, IP addresses, Names, Partial credit card data, Phone numbers, Physical addresses, Purchases
    mage ekath thiyanwa penda widihata full card details expose wela na ahema unata db wala ewa thiya ganna eka komath iligal.
     
    • Like
    Reactions: siri_ayya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වෙන company නම් affect වෙච්ච customers ල හැමෝටම email එකක් හරි දානවා.. මේ හුත්තලගේ breach වුණා කියලා අපි දැනගන්නේ පිටින්..
    ඔව් බං. දැන් මොන card එකද කියල හොයාගන්න බෑ.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    man nam okunge helakuru magulawath use karanne na

    europe wala wunanam GDPR violation neh mehe ithin oni deyak

    math okata card info deela tynwa
     
    • Like
    Reactions: siri_ayya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Compromised data: Email addresses, IP addresses, Names, Partial credit card data, Phone numbers, Physical addresses, Purchases
    mage ekath thiyanwa penda widihata full card details expose wela na ahema unata db wala ewa thiya ganna eka komath iligal.
    Risk නැද්ද!
    man nam okunge helakuru magulawath use karanne na

    europe wala wunanam GDPR violation neh mehe ithin oni deyak

    math okata card info deela tynwa
    මමත් හෙළකුරු app එක use කරන්නේ නෑ. ඔය වෙලා තියෙන්නේ මම ලංකාවේ site එකකින් online purchase කරපු වෙලාවක කරපු payment details බං.
     
    • Like
    Reactions: siri_ayya

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඕකුන් ලග කාඩ් details නැ. ඕකුන් UI එකේ card details ගන්න UI එක ඇවිත් iframe එකක්. එක ඇතුලේ ලෝඩ් වෙන්නේ paycorp එකේ UI එකක්. card details handle කරන්නේ paycorp එකෙන්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕකුන් ලග කාඩ් details නැ. ඕකුන් UI එකේ card details ගන්න UI එක ඇවිත් iframe එකක්. එක ඇතුලේ ලෝඩ් වෙන්නේ paycorp එකේ UI එකක්. card details handle කරන්නේ paycorp එකෙන්
    ඒ කියන්නේ haveibeenpwned.com එකේ කියන එක වැරදියි කියල ද!
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Risk නැද්ද!

    මමත් හෙළකුරු app එක use කරන්නේ නෑ. ඔය වෙලා තියෙන්නේ මම ලංකාවේ site එකකින් online purchase කරපු වෙලාවක කරපු payment details බං.
    risk kianne ape email expose wela thiyana hinda spams ei godak. eth full card details ganna ba ipg eka hariyata implement kalla thiyanwnan. IPG eken denne mula anka tikai aga anka tikai dalal *** wdiahta. aheinda ube full card details na.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    email, phone numbers leak වෙලා ඇති. මොකද billing details වල collect කරන නිසා
    card details නම් leak වෙන්න විදියක් නැ
    risk kianne ape email expose wela thiyana hinda spams ei godak. eth full card details ganna ba ipg eka hariyata implement kalla thiyanwnan. IPG eken denne mula anka tikai aga anka tikai dalal *** wdiahta. aheinda ube full card details na.
    Thanks බං.
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    ඕකුන් ලග කාඩ් details නැ. ඕකුන් UI එකේ card details ගන්න UI එක ඇවිත් iframe එකක්. එක ඇතුලේ ලෝඩ් වෙන්නේ paycorp එකේ UI එකක්. card details handle කරන්නේ paycorp එකෙන්
    Ethakota machan UI eka paycorp eke ekakda? Dan normally Stripe eketh oya seen eka thiyenwane? Ape site ekata iframe ekak load karala eka handle wenne stripe eken neda? Ethakota me scenario ekedi meka handle karanne payhere newei da?