1. wca

    මුන්ට පෙනෙයිද

  2. wca

    නිකන් දැම්මේ

    යන්න ඕන කිව්වා මෙච්චර ඉක්මනට ඕනේ කිව්වේ නැනේ
  3. wca

    සජබයට ගිය තවත් පිරිසක් එජාපයට

    සමගි ජන බලවේගයට සහය දැක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා තුනක පළාත් පාලන මන්ත්‍රීවරුන් 31දෙනකු අද (30)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 14 දෙනකු ද,දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හත් දෙනකු සහ...
  4. wca

    කන්න ඕනේ උනහම කබර ගොයත් තලගොයා වෙනවා

    කන්න ඕනේ උනහම කබර ගොයත් තලගොයා වෙනවා .ඕක වෙන එකෙක්ගේ කාලේ උනානම් මෙකහකට ජාතික ආරක්ෂාව අනතුරේ කියල බෙරිහන් දෙන හැටි බලාගන්න තිබුන ඔය ඇඳුම ගැරාජ්වල අයත් අඳිනවා - චීන ඇඳුම ගැන කෙහෙළියගේ ප්‍රතිචාරය හම්බන්තොට තිස්සමහාරාමය වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු...
  5. wca

    මෙහෙ වෙදාලගේ තියරි වලට රටවල් වහල මේ කොරෝන නවත්වන්න බෑ කියල .ඔන්න මොලේ තියෙන රටවල්

    කොවිඩ් ගැන සිංගප්පූරුව ගත් ආන්දෝලනාත්මක තීරණය සිංගප්පූරුව කොවිඩ් වසංගතය කළමනාකරණයට නව සැලසුමක් සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් වසංගතය වඩාත් සාර්ථකව පාලනය කළ රටක් වන සිංගප්පූරුව, වසංගතය කළමනාකරණයට නව සැලසුමක් සකස් තිබේ. ඒ අනුව කොවිඩ් වෛරස වසංගතය උණ රෝග වැනි වෙනත්...
  6. wca

    දැන් වත් උබලට තේරෙනවද කව්රුවත් පත්කලට වැඩක් නෑ කියල.මේකේ වලලෙන්නේ නැතිව එක එකා වෙනුවෙන් ගෙදර ගහක් වැලක් හරි හිටෝගනිල්ලා

    උන්ට සෞභාග්‍ය උදා වෙලා තියෙන්නේ අපිට සෞභාග්‍ය උදා කර ගන්න ඕනේ අපිමයි "අපිට සෞභාග්‍ය උදා කරගත හැක්කේ වෙහෙස වී වැඩ කිරීමෙන් පමණයි - ජනපති"
  7. wca

    ඇයි මුන්ට මේවා පාවිච්චි කරන්න බැරි.මිනිස්සුන්ට විතරක් මුන්ගේ ලදරන්

    වසර 2ක් සඳහා මෝටර් රථ ආනයනය නොකිරීමට ගත් තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක කළයුතු බවට අපේක්ෂාවෙන් පසුවෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පෙන්වා දෙන්නේ දේශීයව මෝටර් රථ නිෂ්පාදනය...
  8. wca

    ලෑස්ති වෙයල්ලා තව සති දෙකකට

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක් - සංචරණ සීමා තවත් දීර්ඝ කළ යුතු බවට ඉල්ලීමක් කොවිඩ් ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු...
  9. wca

    V8 ටික ගෙන්නන්න සහය දෙමු නේද?

    නිල සංචිතය ඩොලර් බිලියන 4ට බහියි (රංජන් කස්තුරි) ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරටට මාස තුනක ආනයන ගෙන්වීමට පමණකැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව...
  10. wca

    ලැජ්ජයි ලංකාදීප .තමන්ගේ හිතවත් මාධ්‍ය වේදියාට බනිනකොට කට වහගෙන ඉදල කොහෙවත් නැති අය පුම්බනවා

    චන්දිමාල් - පියුමි උසාවි යති නිරෝධායන නීති උල්ලංගනය කරමින්, ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට සහභාගී වුණු ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු...
  11. wca

    මෙහෙම දොස්තර කාල කන්නින්ගෙන් මිට වැඩිය දෙයක් බලාපොරොත්තුවෙන්න පුලුවන්ද ?මුන්ගේ රට වැහිල්ලත් ඔය ප්‍රෝඩාවේම කැල්ලක් තමයි

    නොමිලේ දෙන චීන එන්නත් මිලියන 6 වැළැක්වූයේ කවුද? (දයාසීලී ලියනගේ) චීන රජයේ ප්‍රධානයක් ලෙසට ලබා දීමට ගිය කොවිඩ් එන්නත් මිලියන 06 ක් ලබා ගැනීම අවහිර කළ විශේෂඥ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන්...
  12. wca

    Skrill

    දැන් skrill 1$ කීයටද විකුනන්නේ
  13. wca

    ලංකාවේ පාලනය

  14. wca

    නිරෝධායන නීති නැද්ද ?

    දෙරණේ live show කරන්නේ කොහොමද බන් .උන්ට නිරෝධායන නීති නැද්ද
  15. wca

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුයි තව ටිකක් ඕනලු

    ෂැංග්‍රී ලා හෝටලයට එරෙහි විමර්ශන සී.සී.ඩීයට (නිමන්ති රණසිංහ) රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා උපන්දින සැමරුම පැවැත්වීමට අවසර ලබාදුන් කොළඹ ෂැංගී‍්‍රලා හෝටලය සම්බන්ධ විමර්ශන...
  16. wca

    ‘ජනතාවගේ ජීවිත සුරැකීමට නොහැකි ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි " ‘-රංජිත් මද්දුම බණ්ඩාර

    ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි‘ (නිමල කොඩිතුවක්කු) සංචරණ සීමා හෝ ක්‍රියාත්මක කරලීමට අසමත් ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුව ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන්...
  17. wca

    හොයන්න දෙයක් නෑ .කොහේ හරි ප්‍රයිවට් හොස්පිටල් එකක නැවතිලා ඇති.ඕකනේ දැන් ට්‍රෙන්ඩ් එක

    චන්දිමාල්ගේ සාදයට ගිය කලා පවුලක සාමාජිකාවක සොයයි (යොහාන් භාසුර) නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක...
  18. wca

    ඇස්ට්‍රාසෙනිකා නොලැබෙන හැඩ-රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

    අස්ට්‍රාසෙනිකා එන්නත් නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය කෙසේ වෙතත් එම එන්නත් ලබාගැනීමේ උත්සාහය කිසිසේත්...
  19. wca

    ‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පරිසරයට වූ හානිය තක්සේරු කළ නොහැකියි‘‘-අමාත්‍ය මහින්ද අමරවීර

    මුන් හැමදාම මෙහෙම කිය කිය insurance එකට අරින්නද දන්නෑ හදන්නේ.ඊට ඉස්සෙල්ලා නැවේ සල්ලි ගන්නවා ගන්නවා කිය කිය ඉදල සද්දයක් තිබුනේ නැනේ
  20. wca

    ඩී එස් සේනානායක විද්‍යාලය අසල ව්‍යාපෘතිය නවතා දැමේ

    “මේක මම හිතනවා ඩී.එස් සේනානායක විද්‍යාලයට ලබාගැනීමට තිබුණු ඉතාමත් වටිනා දැවැන්ත ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය ගැන මුලින්ම විදුහල්පතිතුමාව සමඟ කතා කරලා. අපි විදුහලට ගියා. පසුව ඒ සැලසුම අපි සකස් කරලා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුත්ත තමයි අපි සිදුකළේ. එහිදි අපි කිව්වා මේ කටයුත්තට මේ ඉඩම ගන්නවා කියලා...

    No contents