1. wca

    සුපිරි හෝටලයේ උපන්දින සාදයට එක් වූ තවත් හයක් අල්ලයි

    "නීතියේ නව නැම්ම" සල්ලිකාරයාට ඇප. දුප්පතා දවස් 14 ක් කන්දකාඩු.. අහෝ ශ්‍රී ලංකා...!!!
  2. wca

    ගුවන් තොටුපොල අරින්න දගලනව නේද ?

    ගුවන් තොටුපොල අරින්න හදන්නේ බැසිල් මාමට එයාගේ වතුපිටි බලල ආයෙත් එන්නද දන්නේ නෑ .මොකද මුන් සාමාන්‍ය මිනිස්සුන්ට ඕකෙන් එන්න දෙන්නේ නැනේ
  3. wca

    මන් කිව්වේ මුන්ගේ එක තීරණයක් නෑ .සති දෙකයක් කිව්වා දැන් අඩුවෙකල් ඉල්ලනවා

    කොවිඩ් පාලනයට සංචරණ සීමා පැනවීම ගැන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශංසා May 30, 2021 07:20 am AddThis Sharing Buttons Share to Facebook Share to TwitterShare to EmailShare to LinkedInShare to PinterestShare to WhatsAppShare to Viber...
  4. wca

    මෙන්න මේවගේ උන්ට මොකද කරන්න ඕනේ

    කොරෝනා ආසාදිත තරුණයා නිවෙසින් පැන යයි (බිමල් ශ්‍යාමන් ජයසිංහ) කොරෝනා වයිරසය ආසාදිත බොරැල්ල මැගසින් පාරේ පදිංචි 28 හැවිරිදි තරුණයකු නිවැසියන්ට ද නොදන්වා නිවසින් පිටවී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි...
  5. wca

    සිරසේ උන්ගේ news වල මඩයි අපහාසයි විතරයි

    ඇයි බන් සිරසේ උන්ගේ news වල මඩයි අපහාසයි විතරයි.උන් අද කියනවා මහජන බැංකුව හමුදා මුලස්ථාන ඔක්කොම අයිකරනවා කියල .එක map එකේ පාට කර කර පෝට් සිටියට ගන්නවා වගේ බොරු ගොත ගොත කියනවා .යකෝ අනුන්ගේ ඉඩම්වල තමන්ගේ business ගොඩනගන්නේ මොන බුරුවද ?අනෙක ඕක 2015 ඉස්සෙලා ඉදන් තිබ්බ plan එකක් තමයි හමුදා මුලස්ථාන...
  6. wca

    පුෂ්වෙඩිල්ල

    පාස්කු සැකකරුවන්ට නුදුරේම නඩු (සුජිත් හේවාජුලිගේ ) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන් ට ඉදිරි සති කිහිපයේදී නීතිපතිවරයා විසින් නඩු පවරනු...
  7. wca

    අන්න ශපගන්න රිංගල දැන් කෙදිරි ගානවා

    පෞද්ගලික රෝහල් ගැන මන්ත්‍රී මුජිබර් ගෙන් ජනපතිට පැමිණිල්ලක් (සුජිත් හේවාජුලිගේ ) බොහෝ පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර...
  8. wca

    ඇයි දැන් මුන් මැරෙන්න හැදුව lockdown කරන්න ඕනේ එකම විසදුම කියල දැන් මොකක්ද ගහන බයිලාව

    ‘ ඉදිරි සතියේදී කොරෝනා රෝගීන් අඩු නොවුනොත් රට අර්බුධයක‘‘ (අජන්ත කුමාර අගලකඩ) කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව, ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ...
  9. wca

    Picme

  10. wca

    ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ

    "25 වනදා අපි විවෘත කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. අද වුණත් මම එනකොට වාහන වැඩියි. මේ කියන්නේ ජනතාව මේ වගකීම භාර ගන්නේ නෑනේ. මං බලාගෙන ආවේ. සමහර අය හුඟාක් වාහනවල ඩොක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ. මොකක්ද...
  11. wca

    දැන් වෙද්දු අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ අපි කියල තියෙන්නේ කියල පම්පෝරි ගහනනේ නෑ නේද ?

    ගැණු වගේ තැන තැන කියවන එකට නම් හොද වැඩේ මන් දැක්ක ඊයේ පවිත්‍රා ත් මීඩියා පක්කු කැමරා උස්සගෙන එනකොට මුකුත් කියන්නේ නැතිව යනවා . හොද වැඩේ ඕකුන්ට මේ වෙලාවේ මොලයක් තියෙනවනම් පස්සෙන් ගිහින් වොඉස් කට් ගන්නවද ?අහන ප්‍රශ්න අහන්න කියන්න ෆෝරම් එකක් තියෙද්දී...
  12. wca

    ඔව් ඉතින් මොනවහරි කෙරුව කියල කියන්නත් එපාය .දැන් නීතිපති කියන විදියට ලගපාත නඩු දාන්නෙත් නැනේ

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි (අජන්ත කුමාර අගලකඩ) පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා...
  13. wca

    තව ගැසට් එකක් රිවස් වන ලකුණු

    පාම් තෙල් ගැටළුවට තානාපතිවරු දෙකක් අගමැති හමුවන්න සූදානමක් (යොහාන් භාසුර) පාම් තෙල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස මැලේසියා සහ...
  14. wca

    මේක දැනුමට පමණයි එත් මේකේ ගහ මරා ගන්න එපා

    සල්ලි අච්චු ගැහුවහම රටේ උද්ධමනය වැඩිවෙනවා එත් ඒක ෆොරින් exchange එකට කොහොමද බලපාන්නේ කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?
  15. wca

    NLDB එකෙන් කල දුටු කල වල ඉහගැනීම

    පෙරේදා 680.00ට වික්ක පොල් තෙල් ලීටරයකට අද 760.00.
  16. wca

    තවත් පුස් වෙඩිල්ලක් -පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගේ දේපොළ රාජසන්තක කරනවා

    පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන්ට දඩුවම් දී ඔවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත්වීරසේකර මහතා කීවේය. දේපොළ එලෙස රාජසන්තක කර උපයාගන්නා මුදලින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවීමට සළකා බලන බවද ඇමැතිවරයා සඳහන් කළේය...
  17. wca

    පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාවිතා කරන පොල්තෙල් වර්ගයේ නම

    කරුණාකර දන්නා කෙනෙක් ඉන්නවා නම් පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාවිතා කරන පොල්තෙල් වර්ගයේ නම හෝ නම් අපට කියන්න පුළුවන්ද? ඒකෙන් තුට්ටු දෙකට කටට රහට රස මසවුලෙන් බඩ කට පිරෙන්න කන බොන පින්බත් රජාලා කාටවත් තවම කිසිම පිළිකා වගේ ලෙඩක් හැදිලා නැති නිසා ඒ පොල්තෙල් කිසි බයක් සැකක් නැතුව අපටත් භාවිතා කර සුබ නව...
  18. wca

    ගම්පහ සුබෝධ විදුහලේ එක වසරට ඇතුලත්වීමේ ගාස්තු සහ සෙමෙස්ටේර් එකකට කියක් ගන්නවද කියල දන්න කෙනෙක් කියන්න

    ගම්පහ සුබෝධ විදුහලේ එක වසරට ඇතුලත්වීමේ ගාස්තු සහ සෙමෙස්ටේර් එකකට කියක් ගන්නවද කියල දන්න කෙනෙක් කියන්න

    No contents