එන්නත්කරණය සදහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ සිරින්ජර් ලක්ෂ 20 ක් ලබා දුන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ප්‍රතිචාර දැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම හා අඛණ්ඩ එන්නත්කරණය සදහා සඳහා සිරින්ජ තොගය පිරිනැමූ බවද මේවායින් පළමු තොගය ඉකුත් 13 වන දිනත්, දෙවැනි...