1. waligamaya

    කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

    ඔකේ වැඩ කරන්නේ ගොඩක් උන් ඔඅකට යන්නේ අයිස් හගන්න. හොද කැම්පස් එකේ වැඩ කරන පුළුවන් practical උන් අතර C ක්ලාක් එක ට යනේ නැ මොකද පොඩි පඩියක් නිසා. හොදම දේ engineering faculty එකකට project එක දෙන එක තමයි.
  2. waligamaya

    කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

    ඔව් එකට කරන්නේ තියෙන්න අලුත් එන්ගිනේ control system එකක් දන්න එක. නමුත් ගොඩක් engine වල කැලි ගලවන් ගිහින් හොරට. විනාස කරලා.
  3. waligamaya

    සිදුහත්_කුමරු

    මචන් එහෙම ඒහෙයියෝ නැතිව ලෝකේ ගැන වෙනස් විදියට හිතපු නිසා තමයි ලෝකේ වෙනස් වුනේ, බුදු හාමුදුරුවොත් ලෝකේ ගැන වෙනස් විදියට හිතපු නිසා තමයි බුදුදහම ඇතිවුනෙත්. ඒහෙයියන්ගෙන් විතරක් හිටියනම් තම ගල් යුගේ තමයි
  4. waligamaya

    කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

    M9 තියෙන ප්‍රදානම ප්ශ්නේ උන් workshop manual දෙන්නේ නැ මම දන්න විදියට. අපිත් කාලයක් ඕකට අතගහන්න් ට්‍රියි කළා uni ඉන්න කොට නමුත් යහපත් ප්ර්තිච්රයක් ලැබුනේ නැ SLR එකෙන්
  5. waligamaya

    කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්

    ලදී ගත්ත ඒවගෙන් චීන S 12 තමයි හොද. S11 නම් මලජරවත් හැබැයි නඩත්තු අඩුයි .
  6. waligamaya

    තහනම්_මුස්ලිම්_නම්

    ඔය ඔකොම ආගමික පිස්සන්ට කෙලවෙන සමාජවාදී සමාජයක් හා පාලනයක් තමයි තියෙන්න ඕන :yes::yes:
  7. waligamaya

    අයියා_නංගිව බඩ කරලා

    ඇන්ටා පාරවල් හොයන විදියට අන්තිමට නවතින්නේ ඔතනින් තමයි
  8. waligamaya

    සිදුහත්_කුමරු

    පිළිගන්න බැ මොකද හේතු පලය අනුව නෙලුම් මල් පිපෙන්නේ නෙලුම් පැදුරක් තියෙන්න එපැයි . එකයි, ගොඩක් වෙලාවට සහිත්ට්‍යයේ අතිශෝක්තිය නිසා තමයි මේවගේ දවල් එකතුවෙලා ඇ ත්තේ. හැබැයි ඇවිද්ද එක ප්‍රතික්ෂේප කරන්න බැ . මොකද ඇවිදින්න ඕන මන්ශ්පෙස්හි, අස්ථි, ස්නායු තියනවා, ඒවගේම සමහර සතුනුත් උපන් ගමන්ම ඇවිදිනවා.
  9. waligamaya

    අපි නොදන්න රුසියාව-15

    මම හිතන්නේ රුසියාව සල්ලි ප්‍රශ්න නිසා තාක්ෂනය දියුණු කරලා උපකරණ කිහිපය හදලා තිය ගැන එක තමයි කරන්නේ එක කින් විශ්ල ප්‍රමාණයක් හදනවට වඩා. යුද්දයක් අවොත් තශ්නය තියෙන නිසා නිපදවන්න් පුළුවන් නිඅක්න් සල්ලි නාස්ති නොකර
  10. waligamaya

    අපි මොනවද මේ කරන්නෙ .?

    ලෝකේ කෘෂිකර්ම සම්බන්ද නිෂ්පාදන වලින් 80% කම ඇමෙරිකන් සමාගම් 5-6 කට තමයි අයිති උන් මුළු ලෝකෙම වගාවන් පාලනය කරනවා. ඇමෙරිකන් ගොවියටත් කෙලවෙලා තියෙන්නේ, උන්ට බිජයක්වත් හදන්න බැ පේටන් නිසා. ඕක ගැන හොද වාර්තා වැඩසටහනක් knowledge TV එකේ ගියා
  11. waligamaya

    සිංහලු_බීලා_වලි

    ගොඩක් අපේ කොල්ලෝ, පිරිමි තැනකට ගිහින් හැසිරෙන්න් දැනේ නැ. ගැනියෙක්ට ගරු කරන්න දැනේ නැ. ඔය වගේ දේවල් වෙන්නේ ඒවගේ දේවල් වලින්
  12. waligamaya

    උතුරු කොරියාවට පුලුවන්ද?

    ස්ටෙක්ස් මිසයිල ඉන්දු පකිස්ථාන යුදෙත්, ඉගිප්තු සිරියා, ඉරාන ඉරක යුද්වලදිත් නැව් ගිල්ලලා තියනවා
  13. waligamaya

    සමන්තභද්‍රට_එරෙහිව

    මේකව නෙවෙයි පන්නන්න ඕන අර මිපාලනේ හාමුදුරුවෝ, එක තමයි ලොකුම මිත්ත්යව වපුරන්නේ
  14. waligamaya

    තිසාරා - මොරටුව මට සමාවෙන්න

    මචන් මු interdisciplinary study විෂයන් කරන උන්.
  15. waligamaya

    North Korea vs United State- World War III (Daily Update)

    ජප්පෝ හදනේ නැත්තේ යටත් වීමේ ගිවිසුම නිසා, උන්ට මතක් වෙනකම්ම හමුදාවක් දියුණු කිරීමටත් සම්බාදක තිබුනා යටත් වීමේ ගිවිසුම අනුව.
  16. waligamaya

    North Korea vs United State- World War III (Daily Update)

    කවුරුත් කියන්නේ හරි ගියපුව විතරයි, වැරදිච්චා ගැන කිසි කතාවක් නැ :sorry::sorry:
  17. waligamaya

    North Korea vs United State- World War III (Daily Update)

    ට්‍රම්ප් කේය කරන්නේ කලාපය අස්ථාවර කරලා ආසියාවේ ආර්ථිකේ වට්ටන්න. එකෙන් අයි USA ආර්ථිකය උස්සන්න. දැන් ඔය කෙස් එක නිසා චීනය, ජපානය, දකුණු කොරියාවේ කොටස් වෙළද පොළ අඩු වෙලා ඇති අනිවා
  18. waligamaya

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    එහෙමවත් කියමු, සැනසෙමු :rofl::rofl::rofl:
  19. waligamaya

    North Korea vs United State- World War III (Daily Update)

    ලෝක යුද්දයක් තමයි පටන් ගත්තොත්, චීනෙයි, රුසියාවයි කොහොමත් ඉඩ දෙන්නේ නැ තමන්ගේ වැට ලගටම usa එනවට. ඉසේල්ල්ම කෙල වනේ කොරෝයවටයි ජපනේටයි තමයි, අපොයි ජපානේ :(

    No contents