සමන්තභද්‍රට_එරෙහිව

signshop

Well-known member
  • May 30, 2011
    12,193
    8,923
    113
    Dubai
    සමන්තභද්‍රට_එරෙහිව

    සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!

    වීඩියෝ එක එලකිරි එකේ Share කරලා විනාඩි 10ක් ගියේ නෑනේ බන් වීඩියෝ එක ඩිලීට් කොරලා කියහංකෝ.....බලපු නැති සිංහලු මෙන්න මේ FB ලින්කුවෙන් බලපල්ලා :shocked::eek:

    https://www.facebook.com/794584414014500/videos/948120598660880/
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Mth me scene eka hindama gihilla baluwa me hamuduro kiyana bana..mata nm waradak dekke ne..kiyna godak dewl walata mth ekagai..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේ හාන්දුරුවො ආශ්චර්‍ය අත්භූතධර්ම සේරම බොරුය කියන්නේ. රහත් වුනේ කොහොමද දන්නෑ ශාස්තෲන්වහන්සේ ගැන ශ්‍රද්ධාවක්වත් නැතුව.

    ඉරාජ් වේසාවා උගේ මඩිය තර කරන් පබ්ලිසිටි එක ගන්නවා කාව කොහොමහරි පාව දීලා හරි කමක් නෑ. එක වීඩියෝ එකකට දාලා මම බීලා ඉන්නෙ කියලා මේ හාමුදුරුවන්ගේ ෆොටෝ එකක්. ක්ලික්බේට් තමා සක්කිලියගේ. ඒත් මිනිස්සුන්ව නොමඟ යවලා හරි ඌ වීව්ස් අරන් සල්ලි හොයාගන්නවා, ප්‍රසිද්ධ වෙනවා.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    රහතන් වහන්සේල ගැන උනන්දුවක් මිනිස්සු අතර ඇති උනේ මේ හාමුදුරුවො නිසානෙ... බණවල උනත් යම් හරයක් තියනව.:yes::)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,923
    113
    Dubai
    මේ හාන්දුරුවො ආශ්චර්‍ය අත්භූතධර්ම සේරම බොරුය කියන්නේ. රහත් වුනේ කොහොමද දන්නෑ ශාස්තෲන්වහන්සේ ගැන ශ්‍රද්ධාවක්වත් නැතුව.

    ඉරාජ් වේසාවා උගේ මඩිය තර කරන් පබ්ලිසිටි එක ගන්නවා කාව කොහොමහරි පාව දීලා හරි කමක් නෑ. එක වීඩියෝ එකකට දාලා මම බීලා ඉන්නෙ කියලා මේ හාමුදුරුවන්ගේ ෆොටෝ එකක්. ක්ලික්බේට් තමා සක්කිලියගේ. ඒත් මිනිස්සුන්ව නොමඟ යවලා හරි ඌ වීව්ස් අරන් සල්ලි හොයාගන්නවා, ප්‍රසිද්ධ වෙනවා.

    ඉරාජ් සල්ලි හොයන්න උගේ අම්මා උනත් විකුනයි බන් . ඒ වගේ කාලකන්නියෙක්
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ane manda ban, me hamuduruwo deshana karana darmaya ahan inna maara asai. e wagema godak welawata 100% eththa. eth oya rahath wela anan manan gena nam visawasayak ne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමන්ත B රැප් කරල බණ කියන්න යනවලු...
    iraj ft. සමන්ත B.....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    kawurt kiwa paliyata bana wiswasa karana epa oi

    ape gewal patte htiya kudu gahala oluwa upset wecha porak chamara kiyala

    siwurak dagena rata wate awidinawa

    bana kiyanawa rahat wela wage ea unata ea manusayata pissu

    siwuru horakan kara kara ape gewal pate tiyana geyak pitipase goda gahanawa

    podak mole kalpana karapalla bun
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉරාජ් සල්ලි හොයන්න උගේ අම්මා උනත් විකුනයි බන් . ඒ වගේ කාලකන්නියෙක්

    :yes: ඔව් බං. ඕකගේ මුලිම්ම ආව සිංදු එකක් දෙකක් තිබ්බා හොඳයි. ඉන් පස්සෙ පස්සෙ ප්‍රසිද්ධියට විතරක්ම එක එක දේවල් කරන්න ගත්තා. ලෝකෙම ටික ටික ආද්‍යාත්මිකව පරිහාණියට යද්දි ඉතින් ලංකාවෙ සමහර අයගේ මොළ හෝදන්න ඉරාජ් වගේ වසලයෙක් බිහි වෙන එකත් පුදුමයක් නෙවෙයි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ane manda ban, me hamuduruwo deshana karana darmaya ahan inna maara asai. e wagema godak welawata 100% eththa. eth oya rahath wela anan manan gena nam visawasayak ne.

    බණ කියන්නේ ත්‍රිපිටකය පාඩම් කරලා හෝ හොඳ මතකයක් තිබිලා.

    ඊයේ වීඩියෝ එකක කියනවා රැස්වලලු පස්සෙ දාපුවාලු. එතකොට එහෙනං බුදුවරු ගැන තියෙන ආශ්චර්ය අත්භූත ධර්ම බොරු උන්වහන්සේට අනුව. ධාතු පරිණිර්වානය බොරු. යමා මහ පෙලහර පෑම බොරු. එහෙම වෙන්නෙපෑ මේ හාමුදුරුවන්ට අනුව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    Mun wage siwuru horunwa gahala pannana one. Eth ape gon baudhdhayo horunwa uda danawane. Budhdha shaasaneta monaa wenawada kiyala hithaa ganna baha
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    pitiduwa-thero-gossip9-3.gif
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ හාන්දුරුවො ආශ්චර්‍ය අත්භූතධර්ම සේරම බොරුය කියන්නේ. රහත් වුනේ කොහොමද දන්නෑ ශාස්තෲන්වහන්සේ ගැන ශ්‍රද්ධාවක්වත් නැතුව.

    ඉරාජ් වේසාවා උගේ මඩිය තර කරන් පබ්ලිසිටි එක ගන්නවා කාව කොහොමහරි පාව දීලා හරි කමක් නෑ. එක වීඩියෝ එකකට දාලා මම බීලා ඉන්නෙ කියලා මේ හාමුදුරුවන්ගේ ෆොටෝ එකක්. ක්ලික්බේට් තමා සක්කිලියගේ. ඒත් මිනිස්සුන්ව නොමඟ යවලා හරි ඌ වීව්ස් අරන් සල්ලි හොයාගන්නවා, ප්‍රසිද්ධ වෙනවා.
    ඉරාජ්ට, සමන්ත බද්‍ර හාමුදුරුවන්ට බනින්න උඹට තියන අයිතිය කියපංකො. උඹේ තියන ශ්‍රද්ධාව ද?
    ස්වකීය අදහස් වලින් නිර්මාණ කරන්න උට ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියක් තියනවා. උඹට ඒකට එකඟව හෝ විරුද්දව අදහස් දක්වන්න අයිතියක් තියනවා. ඌ උඹට වේස කමක් කරලා නෑ උට මේ විදියට කතා කරන්න.