1. waligamaya

    මාතර මාලකට ඉල්ලයි.. සනා බෝයි අනතුරේ

    මාතර මාලකට ඉල්ලයි.. සනා බෝයි අනතුරේ ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා ඊළඟ මහ මැතිවරණයේදී මාතර දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. ඒ සඳහා සූදානමක් ලෙස පසුගිය පොසොන් පොමොය දිනයේ මාලක සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පන්දහසකට පමණ මාචර නගර මධ්‍යයේ බත් දන්සලක්ද...
  2. waligamaya

    අක්කර 50,000ක් වස විස නැතිව වවන්න බිත්තර වී නොම&#353

    අක්කර 50,000ක් වස විස නැතිව වවන්න බිත්තර වී නොම&#353 ඉදිරි කන්නයේදී මෙරට කුඹුරු අක්කර 50,000ක් වසවිසෙන් තොරව වගා කිරීම සඳහා බිත්තර වී ගොවි ජනතාවට නොමිලේ ලබාදෙන බව වකුගඩු රෝග නිවාරණ කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ මහතා සඳහන්...
  3. waligamaya

    වී අලෙවි මණ්ඩලය වී බැංකුවක් කර වසරකට කෝටි 200&

    වී අලෙවි මණ්ඩලය වී බැංකුවක් කර වසරකට කෝටි 200& ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩා සංකීර්ණය රටේ සියළු ධාන්‍ය ගබඩා ගොඩනැගිලි වලට වඩා විශේෂ මුහුණුවරක් ගනිමින් පවතී. ඒ ශ්‍රී ලංකාවේ පළමු විශාල පරිමාණයේ ධාන්‍ය ගබඩා වසරකට වඩා වැඩි කලක් වී සහ සහල් තැන්පත් කර තැබිය හැකි ලෙසට පරිවර්තනය කිරීමේ...
  4. waligamaya

    ජීවිතේට එකම එක කොත්තුවක් හෝ කෑවාද?.. ඊළඟ එක ක&

    ජීවිතේට එකම එක කොත්තුවක් හෝ කෑවාද?.. ඊළඟ එක ක& අංක එකේ රසකාරක මාරයාඅජිනොමොටෝ !!! 2014 ජුලි 1 වන දා සිට රසකාරක වර්ග 19 ක් භාවිතය තහනම් යනුවෙන් ජනවාරි 29 වන දින දිනමිණ පත්‍රයේ පලවූ ප්‍රවෘත්ති ශීර්ෂය දැක එය තවදුරටත් කියවීමට පෙළඹුනේ පස්වනක් ප්‍රීතියෙන් හා සෞඛ්‍ය අමාත්‍යවරයා ගැන මෙන්ම සෞඛ්‍ය...
  5. waligamaya

    සිහිබුද්ධියෙන් කටයුතු කරන නායකයෙකු‌ රටට

    සිහිබුද්ධියෙන් කටයුතු කරන නායකයෙකු‌ රටට මේ වනවිට රට බාහිර බාහිර මැදිහත්වීම් හා ආක්‍රමණවලටත් අභ්‍යන්තරයේ පීලිපැනීම් හා පුපුරා යැම්වලටත් ලක්ව ඇති බවත් තමිල්නාඩුවේ පැහැදිලි ඊළාම්වාදී දේශපාලන ස්‌ථාවරය නිසාත් ජාතිවාදී ආගම්වාදී කතිකාවක්‌ ඉදිරිපත් කරමින් ජාතිවාදී බලවේග විසින් රට තුළ අස්‌ථාවරත්වයක්‌...
  6. waligamaya

    ජිහඩ්

    මේ ලිපිය ලියන මා ගැනත් මේකෙන් කියන්න හදන දේ ගැනත් මේක මුල ඉදල අගටම කියවන ඔබට හොඳින්ම වැටහේවි. මම ඉල්ලනවා ඔබගෙන් අඩුම තරමේ මේක දෙසරයක්වත් මුල ඉදල අගට කියවන්න කියල. ඊට පස්සේ මේකේ තියෙන දේවල් ගැන හිතන්න. හැබැයි මුලදීම එක දෙයක් ඔබට කියල ඉන්නම්. අකුරක් අකුර ගානේ මේ හැම දෙයක්ම සහතික ඇත්ත. මේකයි මගේ...
  7. waligamaya

    ඇමතිලා 106ක් ඉන්නේ තව අවු. 50කින් වැඩිවන ජනගහන&#3514

    ඇමතිලා 106ක් ඉන්නේ තව අවු. 50කින් වැඩිවන ජනගහන&#3514 එක්සත් ජාතික පක්‍ෂ ජේ.ආර්. ජයවර්ධන රට පාලන සමයේදීද ඇමතිවරුන් 100කට වඩා සිටි බව පශු සම්පත් නියෝජ්‍ය ඇමති එච්.ආර් මිත‍්‍රපාල මහතා පවසයි. ‘සමහර එ.ජා.ප. මන්ත‍්‍රීවරුන් දන්නේ බොරු තර්ක ගේන්න විතරයි. ඉන්දියාවේ කෝටි 120ක් පාලනය කරන්න පත්කළ...
  8. waligamaya

    කාන්තාවන් ලිංගික වහලූන් කරගැනීමට ඉල්ලලා

    කාන්තාවන් ලිංගික වහලූන් කරගැනීමට ඉල්ලලා ඉරාකයේ මොසුල් නගරය අත්පත් කරගත් ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් සංවිධාන වල සටන්කාමීන් එහි කාන්තාවන් ලිංගික වහලූන් කරගැනීමට සූදානම් වන බව වාර්තා වේ. පසුගියදා නිකුත් කළ විශේෂ ආඥාවකින් මොසුල්හි ප‍්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ කාන්තාවන් ලිංගික කටයුතු සඳහා...
  9. waligamaya

    ජාතික සමගියේ කොඩිය අතට ගන්න - අනුර දිසානාය

    18++ ජාතික සමගියේ කොඩිය අතට ගන්න - අනුර දිසානා&#3514 ජාතිවාදී ප‍්‍රවණතාවයන්ට එරෙහිව ජාතික සමගියේ ධජය අත්පත් කර ගනිමු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සියලු ජනතාවට පවසා සිටී. රටේ ඇතිවී තිබෙන තත්වයට සමගාමීවම ආණ්ඩුව විසින් ජවිපෙට එල්ල කරන...
  10. waligamaya

    කුර ගල කැනිම්

    මෙක ඇත්තක්ද?:oo::oo::oo::oo:
  11. waligamaya

    තව ටිකක් බලලා දමලා ගහලා යනවා

    තව ටිකක් බලලා දමලා ගහලා යනවා තමන්ට දේශපාලනය අතහැර යන්න සිතී ඇති බවත් දැන් අන්තයටම කලකිරී සිටින බවත් කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසයි. පානදුර ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙසේද කීය. ‘මට මාව රවට්ටගන්නත් බැහැ. මට අනෙක් මිනිස්සුන්ව රවට්ටන්නත් බැහැ. මේ...
  12. waligamaya

    හන්තාන රක්‍ෂිතය පුරා භාවනා මධ්‍යස්ථාන කි

    හන්තාන රක්‍ෂිතය පුරා භාවනා මධ්‍යස්ථාන කි හන්තාන රක්ෂිතයේ අක්කර 19ක භූමි භාගයක් පුරා භාවනා මධ්‍යස්ථානයක් යයි කියමින් හෝටලයක් ඉදි කිරීමට කටයුතු කර ඇතැයි හන්තානය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි. මෙම ඉදිකිරීම් සඳහා මහනුවර දිසාපති, පොලීසිය, පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක සහ සිය සංවිධාන ඒකාබද්ධව පිහිටුවා...
  13. waligamaya

    චන්ද්‍රිකාව කෝ ?

    චන්ද්‍රිකාව කෝ ? නවසිය හැට ගණන්වල අග භාගයේදී මුළු ලෝකයම උද්දාමයට පත් කළ පුවතක් වාර්තා විය . හඳ මතට මිනිසෙකු ගොඩ බසිනවාය යන ඒ පුවත ඒ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන්නකි . ආන්දෝලනයට තුඩු දුන්නේ මේ ව්‍යාපෘතිය ඇමෙරිකානු එකක් වීමය. ලෝකයටම ලොකු අයියා වීමට කැස කවෙමින් සිටි “සෑම් මාමා” මේ...
  14. waligamaya

    මළ මිනිසුන් හෙටද රග්බි ක‍්‍රීඩා කරනවා නි&#3514

    මළ මිනිසුන් හෙටද රග්බි ක‍්‍රීඩා කරනවා නි&#3514 මළ මිනිසුන් හෙටද රග්බි ක‍්‍රීඩා කරනවා නියතය. එංගලන්තය බලා ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල පරාජයට පත්වී මෙරටට පැමිණියහොත් ක‍්‍රීඩා මාධ්‍යකරුවන් කුමක් කියනු ඇත්ද? කොටින්ම කුමක් නොකියනු ඇත්ද? එක් එක් ක‍්‍රීඩකයා ගෙන වෙන වෙනම පැටිකිරිය ලියනු ඇත...
  15. waligamaya

    ක්‍රිකට් මැරයින්ගේ ප්‍රහාරයට

    ක්‍රිකට් මැරයින්ගේ ප්‍රහාරයට ''ක්‍රිකට් මැරයින්ගේ ප්‍රහාරයට ජනාධිපතිවරයා ඇතුළු දකුණේ මන්ත්‍රීන් වගකිවයුතුයි'' රුහුණ විශ්වවිද්‍යාලයේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු දකුණු පළාත් සභා මන්ත්‍රීන් වගකිවයුතු බවත් ක්‍රිකට් මැරයෙකු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පැමිණ විශ්ව විද්‍යාල...
  16. waligamaya

    දරුවන් මන්දබුද්ධික කරන ඊයම් රකුසා

    දරුවන් මන්දබුද්ධික කරන ඊයම් රකුසා දරුවන් මන්දබුද්ධික කරන ඊයම් රකුසා දූවිල්ලේ ඊයම් සාන්ද්‍රණය වැඩි පාසල් සහ පෙර පාසල්වලදී ළමයින්ට විවිධ ස්නායු රෝග වැලඳිය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පෙන්වා දෙන්නේ ළමයින්ගේ...
  17. waligamaya

    නුහුලනා කොමිස් මුදලක්

    නුහුලනා කොමිස් මුදලක් මැදමූලන ගංකබරයන් පොලොව නුහුලනා කොමිස් මුදලක් ඉල්ලීම නිසා ලොව පරසිදු ගූගල් සමාගම ලංකාව අතැර ගිහින්----- (ලංකා ඊ නිව්ස් -2014.ජුනි.04, ප.ව.11.30) ලොව පරසිදු ගූගල් සමාගම ලංකාවේ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කිරීමට එම සමාගමේ ඇමරිකානු ජාතිකයන් තිදෙනෙක් ශ්‍රී...
  18. waligamaya

    මුහුදු මහා විහාරයේ චෛත්‍යයක්

    මුහුදු මහා විහාරයේ චෛත්‍යයක් මුහුදු මහා විහාරයේ චෛත්‍යයක් සෑදීමට කිසි සේත්ම ඉඩ නොතබන බවත්, චෛත්‍යයක් සෑදුවහොත් එහි කොත් පලන්දන දිනදී අනිවාර්යෙයන්ම තමන් එයට බෝම්බ ගසන බවත් එම්. එස්. ඒ වාසීත් නැමති පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති පවසා ඇත. ඒ මීට දින කිහිපයකට පෙර පොතුවිල්හි පැවැත්වුණු මුස්ලිම් හා...
  19. waligamaya

    ආණ්ඩුව විශ්වවිද්‍යාල වහලා කානිවල් තියනව&

    ආණ්ඩුව විශ්වවිද්‍යාල වහලා කානිවල් තියනව& ආණ්ඩුව විශ්වවිද්‍යාල වහලා කානිවල් තියනවා - මාස්ටර් බ්ලාස්ටර්ලා සිසුන්ගේ ඔළු පලනවා June 3, 2014 01:21 pm දැයට කිරුළ රුහුණු විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරගත්තේ ඇමති රංජිත් සියඹලාපිටිය විසින් බැවින් සනත් ජයසූරිය ඇතුළු පිරිස් උද්ඝෝෂණය කළ යුත්තේ සියඹලාපිටියගේ...
  20. waligamaya

    තට්ටේ පෑදෙනකල්ම කලේ

    තට්ටේ පෑදෙනකල්ම කලේ

    No contents