එහෙම නැහැ බන් මම දාලා තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ක්ලේම් නම් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මට. මම දෙපාරක් ක්ලේම් කලා වාහනේ කෙලින්ම කම්පැණි දැම්මේ, කිසිම අවුලක් උනේ නැහැ බන්.
උබ මුලින්ම මෙහෙම කරපන් හැම කම්පැනියකින්ම කොටේෂන් ගනින්. ඒ හැම තැනටම උබ කලින් ගත්තු කොටේෂන් පෙන්නපන්, එතකොට උන් තව කීයක්...