මට තවත් නන්දා මාලිනී මහත්මිය ගැයූ චිත්‍රපට ගීත කීපයක් ලැබුනා. ඉතින් හිතුනා ඔයාලත් එක්ක බෙදාගන්න… :)
(සමාවෙන්න ඕනෙ නත්තල ගීත කිසිවක් ලැබුනෙ නෑ ඔබත් සමඟ බෙදා ගැනීමට :( )
නන්දා මාලිනී - පිනි දියෙන්
“එයා දැන් ලොකු ළමයෙක්” 1977
නන්දා මාලිනී - දේදුනු පායා
“සීයේ නෝට්ටුව” 1971...