Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හැදුව රජු නැත
ගොඩක් හොඳ නිර්මාණයක් යාළුවා... ඇතත් ආලය ලොව විවිධ වූ නම් දිදී මව්ගෙ ආලය වටී ඉන් මුල් තැන ලැබී
nwnbs
Post #5
Dec 22, 2009
Forum:
Nisadas saha Kaavya
"Dilinda" (The Begger)
නියමයි යාළුවා... හොඳ නිර්මාණයක්... :)
nwnbs
Post #8
Dec 22, 2009
Forum:
Nisadas saha Kaavya
ඒකනෙ... හැමෝම හිතන්නෙ 35ක 40ක පොරක් කියල... කවුරුවත් දන්නෑ දැන් 50ක් විතර වෙනව කියල... නේද...
ඒකනෙ... හැමෝම හිතන්නෙ 35ක 40ක පොරක් කියල... කවුරුවත් දන්නෑ දැන් 50ක් විතර වෙනව කියල... නේද...? :P ඒක නෙමෙයි, මොකෝ දැන් කවි ලියන්නෙ නැත්තෙ?
nwnbs
Profile post
Dec 22, 2009
Why me ???
ඇත්ත ආදරේ දිනන්න ඇය ඔබගෙම වෙන්න ඕනෙද යාළුවා...? සමහරවිට ආදරයක් කියන්නෙ එයා තමන්ගෙම වෙන එක නෙමෙයි... ඒක මට කියන්න තේරෙන්නෙ නෑ. ඒත් ඒක මම දන්නව...
nwnbs
Post #8
Dec 21, 2009
Forum:
Nisadas saha Kaavya
ඇතුගල~පාමුල
:lol::lol::lol: :P
nwnbs
Post #20
Dec 21, 2009
Forum:
Nisadas saha Kaavya
Fathers of Software Engineering
නියමයි සහෝ... ගොඩක් වටින පෝස්ට් එකක්... මේ වගේ හොඳ පෝස්ට් දිගටම දාන්න... ඉස්සර වගේ... :)
nwnbs
Post #16
Dec 21, 2009
Forum:
Education
හෆ්ෆා... තාම එහෙම දෙයක් නැද්ද... :( ඉක්මණටම ඒ දෙය ලැබෙයි... අර මං එදා කිව්ව වගේ මූණූ පොඩ්ඩ මෙතන...
හෆ්ෆා... තාම එහෙම දෙයක් නැද්ද... :( ඉක්මණටම ඒ දෙය ලැබෙයි... අර මං එදා කිව්ව වගේ මූණූ පොඩ්ඩ මෙතන දැම්මනම් :P :rofl::P:) එයි එයි... හොඳ දවස් වැඩි ඈතක නෙමෙයි... :)
nwnbs
Profile post
Dec 21, 2009
< බෑ කියා හිතුවට >
අනිවාර්යයෙන්ම...:) අනිත් එක වටේ පිටේ කොච්චර නම් කට්ටියක් ඉන්නවද අපිත් එක්ක... :)
nwnbs
Post #10
Dec 21, 2009
Forum:
Nisadas saha Kaavya
~ Kaviyen Kaviya ~.........Kamathida???
:) :) :) :) :) :D :D :D :D :D
nwnbs
Post #2,003
Dec 21, 2009
Forum:
Nisadas saha Kaavya
කැස්ස නේද... හංගන්න බැරි ලෙඩක්... :D කැස්සට කොස් ඇට කන්න... හැබැයි ඉතිං වාතෙට නම් හොඳ නෑ කොස්...
කැස්ස නේද... හංගන්න බැරි ලෙඩක්... :D කැස්සට කොස් ඇට කන්න... හැබැයි ඉතිං වාතෙට නම් හොඳ නෑ කොස් ඇට... :P ඉක්මණටම කරදර ඉවරවෙයි... ඉවසන් ඉමුකො... :)
nwnbs
Profile post
Dec 21, 2009
~ Kaviyen Kaviya ~.........Kamathida???
හැමගේ පැතුම එයමයි මා මිතුරේ චින්තා පුංචි කවිකාරිය ඉක්මණටම පැමිණේවා හිනා මල් සමඟ කවි මල්ලක් උස්සා නංග ඒවි පිහිටෙන් දළදා සමිඳා
nwnbs
Post #2,001
Dec 21, 2009
Forum:
Nisadas saha Kaavya
මේ කොල්ල දැන් අසනීප වෙනව වැඩියි... :P මොකද උනේ? ටිකක් හොඳ නෙමෙයි හොඳටම හොද වෙන්න ඕනෙ ඉක්මණටම...
මේ කොල්ල දැන් අසනීප වෙනව වැඩියි... :P මොකද උනේ? ටිකක් හොඳ නෙමෙයි හොඳටම හොද වෙන්න ඕනෙ ඉක්මණටම... :) බුදු සරණයි මල්ලියා...!!!
nwnbs
Profile post
Dec 21, 2009
< බෑ කියා හිතුවට >
මේක ගැන කියන්න දෙයක් නෑ අක්කා... උපරිමයි... සීසීකඩ විසිනොකොට තනාපන් ටජ්මහලක් අහසට ගෑවෙන්න හිත ශක්තිමත් කරගෙන ජීවිතයට මූණදෙමු යාළුවා... හිනාව වැඩි ඒතක නෙමෙයි... :) ඔබට මගේ ආචාරය සහෝදරී... :)
nwnbs
Post #2
Dec 21, 2009
Forum:
Nisadas saha Kaavya
පද පේලි .....
සුපුන් සඳේ කැළුම් පිරේ විල් තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී හිදිමිදෝ කෙසේ... ඔබ තමා ස්නේහයේ පහන් දැල්වුයේ...
nwnbs
Post #9,720
Dec 21, 2009
Forum:
ElaKiri Lyrics
පද පේලි .....
සඳ තාරකා පෙම් වදන් දොඩනා රැයේ මොන තරම් නම් මල් පිපෙනවද මිහිතලේ ඒ එක මලක් වත් සොඳුරු නෑ මට ඔබ මලකි මා හදවතේ...
nwnbs
Post #9,717
Dec 21, 2009
Forum:
ElaKiri Lyrics
පද පේලි .....
රෑ මීදුමේ දිලුනු තරු මල් ලෙසේ ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා... කඳුල පිසලන්න සතුට තවරන්න සුවඳක් ලෙසින් එන්න සේපාලිකා...
nwnbs
Post #9,716
Dec 21, 2009
Forum:
ElaKiri Lyrics
පද පේලි .....
ඔබේ රුව රසඳුනක් වූවට කමක් නේ මට තවත් ඇසකට නමුදු ඒ රුව තවත් කෙනෙකුට අයිතිවෙනු බෑ දරා ගන්නට
nwnbs
Post #9,715
Dec 21, 2009
Forum:
ElaKiri Lyrics
පද පේලි .....
බාධක හමුවේ නොසැලී ආ මඟ ආපසු හැරිලා බලනු බැරී... මටත් වඩා ඔබ ගැන සිතු හින්දද මගේ ලොවත් අද මට අහිමී...
nwnbs
Post #9,714
Dec 21, 2009
Forum:
ElaKiri Lyrics
Nil Ahasa Wage...........
යාළුවගේ කවි ඔක්කොම වගේ ගොඩක් ආදරණීයයි... :) ජීවිතය හැමදාටමත් ඔයවගේ ආදරෙන් ගෙවෙන්න පතනව... :)
nwnbs
Post #4
Dec 21, 2009
Forum:
I Love You
SL OLD HIT SONGS Add Here
තව විස්තර ටිකක් තියෙනව. ලියන්න ටිකක් කම්මැලි හිතුන. :( :sorry: ;) :)
nwnbs
Post #61,103
Dec 21, 2009
Forum:
Old Hits
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom