1. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දැන් කෝ අපිට මාතෘකා දිල් අක්කිත් නොම දෙන්නා දුල් අක්කීවත් දෙනවද මාතෘකා මාතෘකා:rofl:
  2. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මිස්සක මල්ලී බල බල ඉන්නේ කවියක් කියන්න මොකද නොඑන්නේ
  3. nwnbs

    මම වෙනස්...

    ස්තුතියි අයියාගෙ අදහස් වලට...:):):) ඒත් ඔය කියන තරම් හොඳ නිර්මාණකරුවෙක් නෙමෙයි අය්යා මම. හිතට එන අදහස් ලිව්වා. එච්චරයි. ලස්සන වචන දාලා ලියන්න තරම් හැකියාවක් නෑ. අන්න එහෙම ලියන අය ඉන්නව මේකෙ ගොඩක්. මම ඒ අය අතරෙ ඉන්න මොන්ටිසෝරි ලමයෙක් වගේ...:)
  4. nwnbs

    මම වෙනස්...

    ස්තුතියි දුල් අක්කා අදහස් වලට...:):):)
  5. nwnbs

    මම වෙනස්...

    ගොඩක් ස්තුතියි යාළුවා...:):):)
  6. nwnbs

    මම වෙනස්...

    :)ස්තුතියි මිත්‍රයා ඔබේ අදහස් වලට...:)
  7. nwnbs

    මම වෙනස්...

    ස්තුතියි නංගී...:)
  8. nwnbs

    මම වෙනස්...

    ස්තුතියි...:)
  9. nwnbs

    මම වෙනස්...

    :) ස්තුතියි සහෝදරී...:)
  10. nwnbs

    මම වෙනස්...

    ස්තුතියි යාළුවා...:)
  11. nwnbs

    :(:(:(

    :(:(:(
  12. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවි මඩුවේ රස ඉතිරේ DJRAM පුඩිං කතේ උඩිං කාල යටින් යතේ මිනිහා දැන් කොහෙද නැතේ :lol::lol::lol:
  13. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හී හී හී මට නම් දැන් හිනා යතේ කස්සා ඇවිත් මගෙ mood එක වෙනස් කරේ දිල් අක්කියි දුල් අක්කියිත් ඇවිත් ඇතේ කවි මඩුවේ පාළුව දැන් මැකී යතේ (අනිවාර්යයෙන් යාළුවා...)
  14. nwnbs

    මම වෙනස්...

    හැමදාමත් වගේ ඔන්න මට ආපු තවත් අදහසක් ලිව්වා... :) මම වෙනස් අඳින විදියෙන් කන බොන විදියෙන් ඉන්න විදියෙන් ඔව්...මම වෙනස් උබට වඩා ඒත්... ඇත්තටම අපි වෙනස්ද...? මොනව කෑවත් දිරවන්නෙ එකම විදියට නම්... මොනව ඇන්ඳත් වහගන්නෙ එකම දෙය නම්... මොන විදියට හිටියත් වෙලාව ආවම යන්න වෙනවනම් හැම දේම අතෑරල කල හොඳ නරක...
  15. nwnbs

    Pahugiya Naththala...

    ඇත්ත කතාව මචන්... හිතන්න ඕන පැත්තක්...
  16. nwnbs

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කස්ස ඇවිල්ලා කවි ගොතාලා ඉන්නව දැකලා මට තුටු හිතිලා :D
  17. nwnbs

    අනේ ඇයි මල්ලියා ඒ? එහෙම කරන්න එපා... කොච්චර හොඳට ලිව්වද ඔයා...

    අනේ ඇයි මල්ලියා ඒ? එහෙම කරන්න එපා... කොච්චර හොඳට ලිව්වද ඔයා...
  18. nwnbs

    Area COLOMBO 07

    ගොඩක් ලස්සනයි යාළුවා... ලියල තියෙන ශෛලිය හරිම අපූරුයි... "පොට්ට වෙලාවත්ද ඒ චුට්ටි බට්ටිලා" එළ එළ... දිගටම ලියමු...
  19. nwnbs

    ඔබත් ඇවිදින කුණුගොඩක්ද...?

    ඊක් ඊක්... නලක මිනිස්සු... ස්තුතියි යාළුවා අදහස් දැක්වූවාට... :)
  20. nwnbs

    නිල් මහනෙල් මල් පිපිලා මහ මන්දීරේ......Nil Mahanel Mal Pipila Maha Mandeere......

    දැන් කව්ද මේක ගායනා කරන්නෙ... :) ගොඩක් ලස්සන පද වැල් ටිකක් අයියා...

    No contents