එතකොට උඹ කියන්නේ Bachelor of Information Technology Degree එකක් නෙවෙයි කියලද?:eek: එහෙනම් ඇයි බං රජයේ කැම්පස් වලින් post graduate programs වලට ඒක සුදුසුකමක් විදිහට සලකන්නේ?
අනික ඉතින් 3 year degrees නම් internal ඒවත් ඕනේ තරම් තියෙන්නේ එතකොට ඒවත් Degree නෙවෙයිද?:eek: