අන්න බලපන් උඹට ඒක තේරිලත් නැහැ මම උඹේ නම ඇහුවේ නැහැ :lol: මම ඇහුවේ අනුන්ට හිතන විදිහ කියල දෙන්න උඹ කවුද කියල :rofl:
මහකළු සිංහලයට සිංහල තේරෙන්නෙත් නෑනේ :rofl:
ඔව් නේද ගුනේ? අපවත් උන හාමුදුරුවෝ කෙනෙක්ට බනින උන් නෙවෙයි ඒක වැරදියි කියපු අපියි දැන් බංකොලොත් :lol: හාකෝ ඈ :rofl: