ඒ මනුස්සය නම් අසික්කිත මිනිහෙක් නේ බන්.... :(
අවුරුදු ගානක්, ළමයි හම්බුවෙනකන් ඕක මාට්ටු වුනේ නෑ කිව්වම පුදුමයි බන්...
ඒ මනුස්සයගේ ගෑනි ( ගෑනු ළමයාගේ අම්ම) මොකක් හරි මානසික ලෙඩක් තිබුනද දන්නේ නෑනේ, ඔච්චර දෙයක් නොතේරෙන්න තරම්.
අනේ මන්දා හරි පුදුමයි.
:baffled::baffled::baffled: