මෙහෙමයි බන්....එකපාර ගහම පිරෙන්න ගෙඩි හැදිලා, ගෙඩි පැහිල ඊට පස්සේ ටික දවසකින් ඔක්කොම අව්වට තැම්බිලා වැටෙනවා.
කිලෝ කීයක්ද කියල නම් අයිඩියා එකක් නෑ. හැබැයි මම අපේ පුංචා ට කඩල දෙනවා චට්නි දාන්න.
සොපින් බෑග් 3,4 පිරෙන්න කඩනවා.
:confused::confused::confused: