ඔක්කොටම PM කරන්නම ඕනේ නැති වෙයි....විසිටර් මැසේජ් එකක් දැම්මොත් අවුල්ද?
කටුස්සගෙන් අහපන් ඒක ?
වෙලාවක් නම් රෑ තමයි.
මැසේජ් එක දාලා පැය 06 වත් time එකක් දීපන්.
ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ පොඩි අප්ඩේට් එකක් දාපන් වෙලාව කන්ෆර්ම් කරගෙන.
මට නම් රෑ 7 - 9 අතර වෙලාවක් හොඳයි.