ඔය මචං කියන කතානේ, 13 ක්‍රියාත්මක කරලා නැ එහෙම කරන්නෙත් නැ .. පළාත් පාලන ආයතන වල අයිතිය තියෙන්නේ රාජ්‍යට මේක ඉන්දියාව නෙවේ පාන්ත ආණ්ඩු බිහිවෙන්නේ නැ .. ඔය එකෙක් දෙන්නෙක් ගොන් කමට කියන දෙවල් විතරක් පදනම් කරගෙන හැරෙන හැරෙන අතට වන්න එපා මචං .
13න් වැඩි පුර කතාකරන ඔය පාලත් පාලන ආයතන ගැන කතාන්දරය වෙන...