උබ බබා ,
දැන් මේ පහල ගුනේ කියලා තියෙන දේවල් වලින් අර්ථ දැක්වෙන්නේ මොකද්ද .. බාබා හුකුං දෙන්නේ නැතුව ඇත්ත ,
පිලිගනින් මචං , මට ගුනෙට බනිනවා නෙවේ මම කියන්න උස්සහා ගත්තේ මහින්ද කරපු යම් යම් ක්‍රියා නිසා අපේ ආගම අපහසුතාවයකට පත්වෙලා තියෙනවා ඒවගේම ජාතිය ,ථෙරවාදී බුදුදහම අදහන දැහැමි රටක් ලෙස ලංකාව...