මචන්ලා අපේ කොම්පැනියෙන් මේ අවුරුද්දේ ඉඳල ඇනුවල් බෝනස් එක වැඩි කරලා. :D:D:D
ඇඟට දැනෙන ගානක් හම්බ වෙන්න යන්නේ.:confused::confused::confused: එත් බන් මගේ ලේට් ඇටේන්ඩන්ස් නිසා දැන් එක නොලැබෙන සීන් එකක් තියෙන්නේ. මචන් කවුරුහරි පින්වතෙක් මට ලියුමක් ඩ්රාෆ්ට් කරලා දීපන්කො දුක කියල. එහෙම උනොත් අපේ ලොකු...