මචන්ලා අපේ කොම්පැනියෙන් මේ අවුරුද්දේ ඉඳල ඇනුවල් බෝනස් එක වැඩි කරලා. 

ඇඟට දැනෙන ගානක් හම්බ වෙන්න යන්නේ.

එත් බන් මගේ ලේට් ඇටේන්ඩන්ස් නිසා දැන් එක නොලැබෙන සීන් එකක් තියෙන්නේ. මචන් කවුරුහරි පින්වතෙක් මට ලියුමක් ඩ්රාෆ්ට් කරලා දීපන්කො දුක කියල. එහෙම උනොත් අපේ ලොකු මහත්තුරුන්ට දුක හිතිලා මට බෝනස් එක දෙයි බන්.

සපෝට් එකක් දීපන් බන්ස්.