මේකේ ඉන්න උන්ට ඕව කියල වැඩක් නෑ බන්ස්.මම ඒකයි ජ්‍යෝතිෂ්‍ය ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ නැත්තේ.දැන් බලපන් ඇමරිකන් පෙන්ටගන් එක වෙනම ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් රුසියන් ජනාදිපතිගේ ඉරියව් විශ්ලේෂනය කරල පූටින්ගේ අනගත තීරණ පිළිබඳ නිගමනයකට එන්ඩ.ඒකට දැනටමත් මුදලක් ඇමරිකන් කාරයෝ යටකරල.ඇමරිකාව දැනුයි...