ඔබට හිමි අහිමි විවාහය
සාධාරණ විග්‍රහයක් නිසා පළකලෙමි......
පුද්ගලයකුගේ ජන්ම කේන්ද්‍රයට අනුව ඔහුට හෝ ඇයට විවාහයක් හිමිද? හා ඒ ආශ්රිත වූ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව අද මෙම විශේෂාංගය තුළින් සාකච්ඡා කෙරේ.
මේ ප්‍රශ්නයට සරල පිළිතුරක් දීම අමාරුයි. හේතුව කෙනෙකුට විවාහයක්...