1. nwnbs

    පද පේලි .....

    :shocked:අනේ පව්...මේ නංගගෙ ඔලුව ආයිත් කොහෙද වැදිලා... :( :P :P:rofl:
  2. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මම මේක ගන්නව නංගි... ගොඩක් ස්තුතියි... :D
  3. nwnbs

    පද පේලි .....

    ගොඩක් ස්තුතියි නංගියෝ... ඔන්න මම ගත්තා... :D
  4. nwnbs

    පද පේලි .....

    නංගා... මේක කාගෙ සිංදුවක්ද? ම්අම අහල නෑනෙ... ලස්සනයි වගේ... තියෙනවනම් දෙන්නකො... :)
  5. nwnbs

    ~ GOOD BYE ALL ~( My Last Thread Here )

    ත්‍රෙඩ් එක පුරාම පුදුම ආදරයකින්... සහෝදරකමකින් පිරිලා... පුදුම සතුටක් දැනෙනව මේ බැඳීම් ගැන... නේද නංගියො...? හැමෝම හැමදාම මෙහෙම ඉන්නවනම්... කොච්චර ලස්සන වෙයිද... :)
  6. nwnbs

    පද පේලි .....

    දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ... එනමුත් ලඳුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමු වන්නේ...
  7. nwnbs

    HIMA

    හොඳ අදහසක් යාලුවා... ඔබට සුබ පතනව දිගටම ලියන්න... :)
  8. nwnbs

    **** Mama andhayekmi *****

    සංවේදී නිර්මාණයක් යාළුවා... කාගෙත් අවධානය යොමු විය යුතු පැත්තක්...
  9. nwnbs

    Mahamaya.....ම‍හා‍ම‍යා‍.....

    ලස්සනයි මල්ලියා... :)
  10. nwnbs

    Mama Punchida Amme .....ම‍ම පු‍න්‍චි‍ද‍ අ‍ම්‍මෙ‍....

    මේක නම් ගොඩක් ලස්සනයි මල්ලියා... හිතට දැනුනා... වෙනස් මාතෘකාවක්. සතුටුයි ඒ ගැන... ඉදිරියටම යමු...
  11. nwnbs

    Rulez of Life to Follow

    වාව්... :D ලස්සන පෝස්ට් එකක් මල්ලියා... අර අන්තිම එකේ ඉන්න බව්ව නම් ශෝක්... :P
  12. nwnbs

    ****~ Zaku wade kathai hode ~****

    සුබ පැතුම් සහෝදරී... :)
  13. nwnbs

    ස්‍ව‍ර්ගෙ‍ට‍ ත‍ව‍ ටි‍ක‍යි‍

    වෙනදට වැඩිය ටිකක් සරලව ලියලල තියෙනව මං හිතන්නෙ... :D නැත්නම් අදත් තේරුම් ගත්ත වැරදිද දන්නෑ... :P කොහොම වුනත් අපූරු නිර්මාණයක් යාළුවා... :)
  14. nwnbs

    තනි ෙනාකරන් මා සිත

    ඊයෙ මේක තව ත්‍රෙඩ් එකක දැම්ම නේද. මම ඒකට කමෙන්ට් කරා. ඊට පස්සෙ තව එකක් දාල... ඔන්න මේකටත් කියන්නම්කො... ලස්සනයි... :)
  15. nwnbs

    Don't Forget this !!!!

    නයිස් වන් බ්‍රෝ...
  16. nwnbs

    Aluth Pethuma

    ගොඩක් ලස්සනයි සහෝදරී... :)
  17. nwnbs

    nuba nathuwa

    ඔය වරම ගොඩක් අය බලාපොරොත්තු වෙන වරමක් මං හිතන්නෙ...යාළුවට ඒක ගොඩක් දැනෙනව කියල දන්නව... සුබ පතනව යාළුවා... හැමදේම හොඳින් සිද්ධවෙයි... :)
  18. nwnbs

    මගේ පුංචි රෝස මලේ....

    මමත් ආසම ගීතයක්... :D
  19. nwnbs

    Denimak Uda Gewuu Jeewithayak

    ඔබ මාව ගොළු කලා මිත්‍රයා... ගොඩක් සංවේදී කවක්... ඔබටත් ඔවුන්ටත් යහපතක්ම වේවා...

    No contents