1. nwnbs

    හ්ම්ම්... හුඟ දවසකින් දෙක්කෙ නෑ... හොඳින් ඇති කියල හිතනව... වෙලාවක් ලැබුණ වෙලාවක එන්නකො...

    හ්ම්ම්... හුඟ දවසකින් දෙක්කෙ නෑ... හොඳින් ඇති කියල හිතනව... වෙලාවක් ලැබුණ වෙලාවක එන්නකො නිර්මාණයකුත් එක්කම... :)
  2. nwnbs

    ~~~~ Congratz GTRZ ~~~~~~~

    සුබ පැතුම් GTRZ අයියා... :) (ඇඩ්මින් රෙප් එකක් ගන්නම ත්‍රෙඩ් එක දාල වගේ...:P )
  3. nwnbs

    ලජ්ජා නොසිතේද ඔබට? Lajja Nositheda Obata..?

    සාර්ථක නිර්මාණයක් අයියා... උපරිමයි... එහෙම කියලත් මදියි මටනම්...මේකටනම් රෙප් එකක් දෙන්නම ඕනෙ. කෝ ඒත් බෑනෙ... :(
  4. nwnbs

    .::ජීවිතය හා දුම්වැටිය ::.

    දුම්වැටි :ඊක්: හොඳ කාලීන නිර්මාණයක් නංගී... ඉදිරියටම යමු... :)
  5. nwnbs

    ආලය නම්.... (Aalaya nam....)

    හ්ම්ම්ම්... ගොඩක් වෙලාවට... හිතන්න ඉඩ දෙන පද වැලක් අක්කා... ලස්සනයි...
  6. nwnbs

    love sick plzz help

    masa 6kata nemei machan, samaharunta mulu jeewitha kaletama wenwenna wenawa moonawath nodeka... katahadawath ahanna nethiwa... ekama eka sms ekakin...(meka man hodatama danna kathawak) ithin ehema beluwahama methanadi hitha hadaganna amaru ne man hithanne... hemadetama hitha thamai yaluwa...
  7. nwnbs

    කඳුඵ බර වැඩි මට…

    එළකිරියට සාදරයෙන් පිළිගන්නව... :) සරලයි... ලස්සනයි... දිගටම ලියමු... දිගටම අපිත් එක්ක ඉමු... :)
  8. nwnbs

    love sick plzz help

    yaluwawa dekke goda dawasakin mama nam... :) hmm... prashne nam barapathalai... eth jeewitheta muna denakota oya wage dewal godakata muna denna wenawa. hemadema iwaseemen daragaththe nethnam samahara wita masa 6kin siddawena de oita wada godak wenas wenna puluwan... anith eka masa 6k kiyanne...
  9. nwnbs

    Muniwatha..

    සමහරවිට එහෙම වෙන්න ඇති මං හිතන්නෙ... ලස්සනයි සහෝදරී... :)
  10. nwnbs

    Our Style Facebook......

    :P:P:lol:
  11. nwnbs

    song of rookantha

    Rookantha Gunathilaka - Sanda besa giya thena ne
  12. nwnbs

    My latest 3D art work!

    Elakiri... suba pathanawa anagathayata... anith ewath danna... :):):)
  13. nwnbs

    My latest 3D art work!

    uda molding eka ceiling ekatama gahanna. ethakota thawath lassanai... ela ela... nice work bro... okkoma 3D walin design karada? ehenam elama thamai... :D
  14. nwnbs

    sadda nethuwa innawa ewilla. ko ara anith kavi...?

    sadda nethuwa innawa ewilla. ko ara anith kavi...?
  15. nwnbs

    ලේ Rawateema

    ඔන්න හිතන්න ඕන දේවල්...:nerd: ආදරයේදී "අවංකකම" වැදගත්ම සාධකයක්...:)
  16. nwnbs

    පහනක් මෙන්...

    :) ස්තුතියි...
  17. nwnbs

    මා නැගණිය

    ඒ නැගණියට මාත් ආශිර්වාද කරනව ජීවිතේ අරං එන්න කියල බරටම... ලොකු හිනාවකුත් අරං... ලස්සනට ලියල තියෙනව යාළුවා පුංචිවට...හිතට දැනෙන්නම...
  18. nwnbs

    HAPPY BIRTHDAY OCTA HELIX!!!!

    සුබ උපන් දිනයක් සහෝ... :D (දෙවනි වතාවටත්)
  19. nwnbs

    Octa HeliX

    සුබ උපන්දිනයක් සහෝ... :D
  20. nwnbs

    පහනක් මෙන්...

    ස්තුතියි යාළුවා...:):) කවි... අනේ මන්ද... :P:)

    No contents