හ්ම්ම්... හොඳ ත්‍රෙඩ් එකක්... :)
මම දැනුවත්ව මේකට නරක දේවල් මුකුත් දීල නම් නෑ. ආපු මුල් කාලෙ ඉතින් කරේ Elakiri Jokes දදා හිටපු එක තමයි... :P :D
දැනට පුළුවන් තරමින් කාට හරි උදව් කරගෙන කවියක් වගේ ඒත් කවි නොවන යමක් ලියාගෙන ඉන්නව. තව ඉදිරියට හැකි පමණින් යමක් ලබාදෙන්න හිතාගෙන ඉන්නව. :) මං සතුටින්...