1. nwnbs

    පහනක් මෙන්...

    ස්තුතියි අදහස් වලට යාළුවා... :D
  2. nwnbs

    හ්ම්ම්...මට හිතුන සෙට් එකක් එක්ක තමයි යන්න ඇත්තෙ කියල... මං අඳුරන වඳුරො එහෙම ඉන්නව ඔය රුවන්වැලි...

    හ්ම්ම්...මට හිතුන සෙට් එකක් එක්ක තමයි යන්න ඇත්තෙ කියල... මං අඳුරන වඳුරො එහෙම ඉන්නව ඔය රුවන්වැලි සෑය හරියෙ... :P කලින් දන්නවනම් මොනව හරි යවන්න තිබුන...:rofl: මේ දවස් වල ඉතිං යන්න වෙන්නෙ හීනෙන් තමයි මට නම්... අපේ අම්මගෙ පැත්තෙ නෑයො ඉන්නව ඔය පැත්තෙ. අපි එහෙත් ගිහින් ඒ අයත් එක්ක තමයි යන්නෙ වෙනදට...
  3. nwnbs

    Whose wrong :Bad Time To Fart

    එළ එළ... ෆට්ට සීන් එක... :lol::lol::lol:
  4. nwnbs

    ඔබ කල දේ .......?

    බම්ප්... මට හිතුන තව අයටත් කියන්න දේවල් ඇති කියල... :D
  5. nwnbs

    I'm Senior Now.....

    සුබ පැතුම් සහෝ... :D
  6. nwnbs

    ගෙදර අයත් එක්කද ගියෙ.. නැත්නම් අර මූණු පොතේ හිටිය යාළුවො සෙට් එකත් එක්කද?:rofl: මාත් ලංකාවට ගිය...

    ගෙදර අයත් එක්කද ගියෙ.. නැත්නම් අර මූණු පොතේ හිටිය යාළුවො සෙට් එකත් එක්කද?:rofl: මාත් ලංකාවට ගිය කාලෙක යන්න ඕනෙ... කිව්වත් වගේ දැන්ම නොගියොත් ඕවයේ නැගගන්නව බැරිවෙයි නොවැ...:rofl::P
  7. nwnbs

    ඇත්තටමද...? ශෝක්නෙ මල්ලි... :D ඔව් ඉතිං. දැන් පිනක් දහමක් කරන් ඉන්න ඕන කාලෙනෙ... :P

    ඇත්තටමද...? ශෝක්නෙ මල්ලි... :D ඔව් ඉතිං. දැන් පිනක් දහමක් කරන් ඉන්න ඕන කාලෙනෙ... :P
  8. nwnbs

    පද පේලි .....

    වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී... නොරැවටී යන්න යමු කහ ඉරෙන් එතෙරවීලා...
  9. nwnbs

    කෝ මේ නංගා... මොකද උනේ ඔයාට? හොඳින් ඉන්නවදෝ...? (රීපෝස්ට් කියයිද දන්නෑ) හොඳින් ඉන්න... තෙරුවන්...

    කෝ මේ නංගා... මොකද උනේ ඔයාට? හොඳින් ඉන්නවදෝ...? (රීපෝස්ට් කියයිද දන්නෑ) හොඳින් ඉන්න... තෙරුවන් සරණයි...!!!
  10. nwnbs

    පහනක් මෙන්...

    සේම් ටු යූ නංගියෝ...:rofl::):):) (මට ස්තුතියි කියන්න බෑනෙ...ඔයත් මට ස්තුතියි කරලනෙ... :P) :):):):):)
  11. nwnbs

    පහනක් මෙන්...

    :shocked::shocked::shocked: අනේ මන්ද අයියෙ...:rofl: :):)ස්තුතියි අයියට...:):)
  12. nwnbs

    පහනක් මෙන්...

    ස්තුතියි මචන්... ;) (මල්ලි):):):) ඔබතුමා මේ වෙලාවෙ උණුසුම් දේශපාලන සාකච්ඦාවක නියැලී සිටින බවක් තමයි පේන්න තියෙන්නෙ...
  13. nwnbs

    පහනක් මෙන්...

    :) ස්තුතියි මිත්‍රයා...:) මමත් ඉතින් ඔය අවවාදය පුළුවන් විදියට පිළිපදිනව...:rolleyes::)
  14. nwnbs

    අලෝ අලෝ...;) :P මල්ලිට මොකෝ උනේ... වැඩිය පේන්නත් නෑ... :) මං හිතුව ආයිත් අසනීපෙන්වත්ද කියල... මම...

    අලෝ අලෝ...;) :P මල්ලිට මොකෝ උනේ... වැඩිය පේන්නත් නෑ... :) මං හිතුව ආයිත් අසනීපෙන්වත්ද කියල... මම හොඳින් මල්ලි... ස්තුතියි ඇහුවට... :)
  15. nwnbs

    පහනක් මෙන්...

    මං ඒත් හිතුව මල්ලිට මේව බලන්න වෙලාවක් නැතුවද කියලත්...:rolleyes: හ්ම්ම්... මටම ආවේණික ආරක් නේද... ;):) :අනේ මන්ද: ස්තුතියි මල්ලියා... :)
  16. nwnbs

    පහනක් මෙන්...

    මිනිසත්කම පිනෙන් ලැබුණු දිවි ගෙවන්න මිනිසෙකු ලෙස එළිය දෙන්න නිවෙන තුරුම ඉවසිල්ලෙන් සියල්ලක්ම පහනක් මෙන් නිරතුරු අවනත අටලෝ දහමට ...
  17. nwnbs

    SL OLD HIT SONGS Add Here

    දයාන් විතාරණ - මල් රේණුවක්
  18. nwnbs

    :P :P :P:rofl::rofl::rofl::lol::lol::lol: :)

    :P :P :P:rofl::rofl::rofl::lol::lol::lol: :)
  19. nwnbs

    Very Rare Cloud Pictures

    niyamayi... thnx bro...
  20. nwnbs

    Hope you remember this poem, now it's a song

    මේක ගොඩක් ලස්සනයිනෙ... :D සුබ පතනව ඉදිරියටම යන්න... :)

    No contents