දේශපාලනය කරන්න එන අය ඔක්කොම සුද්ද වන්තයෝ නෙමේ -- එහෙම අය දේශපාලනේට එන්නේ නෑ එන්නෙම කීයක් හරි හම්බ කරගන්න, පලිගන්න ..etc වැඩ වලට රට ගැන හිතලා ආපු අය ඉන්නවා නම් ඒ පරන අය තමා ඒත් ඒ අය රටේ අනාගතය දිහා රටේ සංස්කෘතිය තුලින් බැලුවෙ නෑ ජවිපෙ ලංකාව දැක්කේ රුසියාව වගේ
යූ ඇන් පිය මේක ඇමෙරිකාව කරන්න හැදුව...