engine එක generator එකක් හැටියට තමයි මෙතනදි වැඩ කරන්නෙ. වාසියක් වෙනනෙ, නාගරික ප්‍රදේශවලදි වැඩි ඉන්ධන ප්‍රමාණයක් වැයවෙනව gasoline engine වලට ඒක නැතිවෙනව බැටරියෙන් යනකොට එතනදි වාසියක් ඒක අනික පරිසර දූෂණය අඩුයි. නඩත්තුව gasoline engine වලට සමානයි හෝ ඊට වඩී. initial cost එකත් වැඩී.