ඕකෙ තියන විදිහට සාමාන්‍ය බලපත්‍රය දෙන්නෙ නෑ, වම් කකුලෙ වගේ ආබාධයක් තිබුනොත් පමනයි එහෙම දෙන්නෙ ගොඩක් අයගෙ ඇඩප්ට් කරපු වාහනෙ අංකය දානව අවුරදු දකෙන් දෙකට අලුත් කරන්න ඕන. යුරෝප් රටවල අත්දෙක සාමාන්‍ය මට්ටමට තියනවනම් ඕන කාර් වෑන් ජීප් එකක් පදවන්න පුලුවන් ඇඩප්ට් කරල. එහෙ කුලියට වාහන දෙන තැන්වලත් පැය...