1. K

    මේ තීන්ත තට්ටුව යවා යන්න විදියක් කියන්නකෝ 😶

    paint stripper gala yawanna puluwan. පරෙස්සමට වැඩේ කරන්න ඇසිඩ් නිසා ග්ලවුස් මාස්ක් දාගන්න.. නිකන් ලීයට ගාන්න එපා ලීය දිරනව.
  2. K

    අඩු කුලේ වලියක් 🤭😂

    ප්‍රසිද්ධියේ නිරුවත පෙන්වීම දඬුවම් ලැබියහැකි වරදක්.
  3. K

    Meh compressor eka ganna thanak kiyannako yalu.

    poddak search karann oem part ekkak ganna puluwa godak than thiyanawa. oka 30-35 withara weyi.
  4. K

    දළදා වඳින්න අා බැතිමතුන් තෙරපෙයි..ගේට්ටු උඩින් පැන දිවි ගලවා ගනී..🔴

    මේවත් හොඳ පාඩම් අනාගතයට. ජන බලයට ඔක්කොම යටවෙනව, ප්‍රදර්ශනය පටන්ගන්නකම් කූඩු පෝලිම් වලට ඇතුල්නොකර ඉන්න තිබුනා ගිය අය ගොඩක් වෙලා හිරවෙලා ඉන්නකොට තමයි අසහනය ඇතිවෙන්නෙ.
  5. K

    ෆුල් නැග්ග Full Errect 🍌 මල්ලිගෙ උස කීයද?🗳️

    During an erection, the corpora cavernosa fill with blood, and the urethra is compressed, making it harder for urine to pass.
  6. K

    සිංදුවක Music track එක අයින් කරලා Voice එක විතරක් තියන්න Softwares

    පුලුවන් ඒත් වැඩිය සාර්ථක නෑ ඊට වඩා හොඳයි karaoke mp3 එකක් ගන්න එක ඇත්තට හදපු කෙනෙක්ගෙන්.
  7. K

    සල්ලි ලැබෙන්න යන්න ඕන පන්සල්/කොවිල්/දේවාල/පල්ලි මොනවද ?

    ආගමික ස්ථාන සම්බන්ධයෙන් නිසා මෙහෙම කියන්නම්, දන් දීම තුලින් යහපත් ප්‍රතිඵල ලැබෙන බව ආගම්වල සඳහන් වනව. අපි ක්ෂනික ප්‍රතිඵල බලාපොරොත්තු නොවී සද්භාවයෙන් දන් පින් කළයුතුයි එවිට අපට, ආයු, වර්ණ, සැප, බල හා ප්‍රඥාව ලැබෙනවා ඒ තුලින් අපට තව ඉදිරියට යා හැකියි. ''දුන්නොත් දානය ලැබෙයි නිධානය'' කියල කියන්නෙ...
  8. K

    පොලීසිය දළදා වඳින්න ආපු අයට කරපු අලුත් වැඩේ

    දන්සල් 45 තියනව ඉටිකොළ කෑල්ලක් අරන් පිළිවෙතින් පෙළගැසෙමු.
  9. K

    සල්ලි ලැබෙන්න යන්න ඕන පන්සල්/කොවිල්/දේවාල/පල්ලි මොනවද ?

    සල්ලි වැඩියෙන් ලැබෙන්නෙ නම් කතරගම, දළදාමාලිගාව, කළුතර බෝධිය වගේ තැන්වලට තමයි, ඒත් ගියයි කියල සල්ලි ලැබෙයිද දන්නෙ නෑ.
  10. K

    Engine oil leak repair around kottaw/pannipitiya

    lokuwata leak wenawa nam nawathuwahama tikak enna one. kolapata coolant wenna athi. engine oil adu wenawa nam radiator eka poddak arala balanna oil kalawm welada kiyala kiri patata. eeta amatharawa engine bore eka gevila nathnam valve guide gewila.
  11. K

    Engine oil leak repair around kottaw/pannipitiya

    nawaththala thiyana thana bimata watenawada oil gamanak gihin awaham?
  12. K

    Engine oil leak repair around kottaw/pannipitiya

    හරියට චෙක් කරල බලන්න එන්ජින් ඔයිල්ද ගියර් ඔයිල්ද එන්නෙ කියල, පාට අනුව. පිළියන්දල නම් පොරක් ඉන්නව එන්ජින් ඔයිල් යනවනම්. ගියර් ඔයිල් නම් ගිහිල්ලා තියන සීල් එක අනුව තමයි යන්න ඔන තැන තීරණය වෙන්නෙ. ඒ වගේ දෙයක් ඔටෝ ගියර් හදන තැනකට දාන්න ඔන.
  13. K

    Engine oil leak repair around kottaw/pannipitiya

    kothaninda leak wenne, mokkakda wahane?
  14. K

    වාහන බදු

    ඔය ලීසින් කොම්පැනි වැටෙන එක විෂම චක්‍රයක් වගේ, කවදාවත් ටැක්ස් අඩු කරන්න බැරිවෙයි නේද.
  15. K

    වසරේ කැමරාමන් 😹

    කම්මුල අතගෑමේ තරඟය.
  16. K

    මේ සිස්ටම් එකේ අග්‍රගණ්‍ය මිනිසා රනිල් : අපි ගෙනයන්නෙත් ඔහුගේ වැඩපිළිවෙලයි – ඇමති ලාල් ප්‍රසිද්ධියේ කියයි ! මෝඩ NPP මාලිමා වහල්ලු අනාථයි !

    ඕක පොහොට්ටුවටත් වුනා අහක හිටපු සෙට් එකක් ප්‍රාදේශීය සභාවලට වැටුනා මෙලෝ දේශපාලනයක් නොකර.

    No contents