බලපන් නිකන් අගේට තිබුන මුනේ ගෙඩි හදා ගෙන නේද ? අපේ උන්ටත් මොකක හරි කමක් නැහැ, යොගට් ප්‍රොටින් අඩංගු, ජෙලි ප්‍රෝටීන් අඩංගු වගේ ලස්සන නමක් එක්ක ප්‍රොටීන් කැල්ල එකතු කරලා දැම්මම ඊට වඩා දෙයක් නැහැ, ෂුවර් එකට හෙට අනිද්දට එයි ඛැරි ප්‍රොටීන් අඩංගු හතු ජූස් අඩංගු කියලා අපේ උන් උඩ පැනගෙන ගායි, මින්ස්සු...