1. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    ඕකා කිව්වොත් කියන්නේ මේ වගේ අලුගුත්තෙරු කතාවක්ම තමයි . . .
  2. chathupatiya

    කෙල්ලන්ගේ ගල් විතරක් නෙමෙයි මෙවත් බලපල්ල

    මගේ කොල්ලත් මේ වගේ බන්. :)
  3. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    පිලිතුර නිවැරදී . . . පහත සඳහන් ත්‍යාග්‍ය වලින් එකක් තොරා අපට දන්වන්න . . . 1. ඔබගේ මංඟල උත්සවය සඳහා නොමිලේ උපදෙස් ලබා ගැනීම . . . 2. ඔබගේ මංඟල උත්සවයේ සියළුම ජායාරූප කටයුතු නොමිලේ ලබා ගැනීම . . . සැයු: ඔබ දැනටමත් විවාහකනම් ඉස්සරහට "අව" යොදන්න . . .
  4. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    ඔබට ඔහු පල කල ත්‍රෙඩ් වලින් තොරා ගත් කෙනෙක් සමඟ රාත්‍රියක් ගතකිරීමට අවශ්‍ය ජායාරූපය අප ඔබට ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වනවා ඇත . . . Condition Apply.
  5. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    පිලිතුර පිලිගැනීමට අපහසුයි, නැවත උත්සහ කරන්න . . .
  6. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    එහෙම බැහැ දෙකෙන් එකක් ගන්නම වෙනවා . . . :cool: නැත්තන් බුවා උබලගේ ගෙවල් ඉස්සරහට ඇවිත් හරි, මාසයක් DJ සංගීතය සපයයි :baffled:, දන්නවනේ ඉතින් මිනිහගේ DJ :eek:, කුරුල්ලෝ කෙසේ වෙතත් උබලට ගෙදරින් යන්න වෙයි.:oo:
  7. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    පිලිතුර නිවැරදී . . . නිවැරදි පිලිතුර ලබා දීම වෙනුවෙන් ඔබගේ දත් 32ම නොමිලේ ගලවා දීම සඳහා එතුමා සැදී පැහැදී සිනාසී බලා සිටීනවා ඇත.
  8. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    පිලිතුර නිවැරදී . . . පහත සඳහන් ත්‍යාග්‍ය වලින් එකක් තොරා අපට දන්වන්න . . . 1. ඔහු පල කල ත්‍රෙඩ් වලින් තොරා ගත් කෙනෙක් සමඟ රාත්‍රියක් ගතකිරීම . . . 2. යල හෝ මහ යන කන්න වලින් තොරා ගත් කන්නයකදී කුඹුරේ කුරුල්ලන් පැන්නීම සඳහා මාසයක කාලයක් සඳහා සංගීතය සැපයීම . . .
  9. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    අවුරුදු ගෙවෙන්නට පෙර අවුරුදු පල ...... කරලා මඟුලක් කරන්න හැටි දුන්නා නේ ......... කියලා ඇඩෝබි ෆොටො ගැන ඇහුවොත් නම් ... ඔහෙලා මේකා එන්නේ ඇදිවත නැතුවයි ............ දුවලා
  10. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    පිලිතුර පිලිගැනීමට අපහසුයි, නැවත උත්සහ කරන්න . . .
  11. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    පිලිතුර වැරදී, නැවත උත්සහ කරන්න . . .
  12. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    ස්ත්‍රී රත්නයේ හැඩ වැඩ ගැන ....... පෙන්නා අප හැමගේම සිත් සංකා නම් .......... බින්දා ගිය අවුරුද්දේ මුලදි අඹුවක් ගෙන ... කැන්ඳා කුඹුරේ කුරුල්ලන් යනවා මූ ............ හින්දා
  13. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    පිලිතුර වැරදී, නැවත උත්සහ කරන්න.
  14. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    රූ බර ලඳුන් යුවලක් දෙපසින් ....... සිටුවා කාටත් ආදරෙන් මූ ඔවදන් .......... බෙදුවා උපමාවට අරන් ටිප්පනි සහ .......... අ‍ටුවා එන හැමගේම මොනරුන් හට මූ ... කෙටුවා
  15. chathupatiya

    http://www.elakiri.com/forum/showthread.php?p=19241879#post19241879

    http://www.elakiri.com/forum/showthread.php?p=19241879#post19241879
  16. chathupatiya

    ෴♥ කව්ද බුවා ♥෴

    නිතරම උස්සාන පොල් ගස් වල ...... කුට්ටී බෝතල් අඩි වලින් දානව ඌ .......... දිට්ටී පෙල්ලුවේ නැතත් නිතරම හැමටම ... මුට්ටී වැඩ නම් නිකන් සුනිලාවගේමයි .... සෙට්ටී
  17. chathupatiya

    සතුන් වෙනුවෙන් වෙන් වුණු ගුවන් පාලමි

    පාරවල් ..... :eek: පාරවල් විතරද ? :confused: ඇයි එයාර්පොර්ට් . . . .:baffled:

    No contents