මල්ලි කිව්වට තරහ වෙන්න එපා, ඔය සනී ලියෝන් ලංකාවට එන පලවෙනි වතාව නෙමෙයි, උබලගේ මහ එකාගේ කාලෙත් ඕකි ලංකාවට අවා. පිලිගන්න අමාරුයි වගේ නම් කියපන්, තහවුරු කරගන්න උදව් කරන්නම් . . .
අනික එකිව ගෙන්නන්නේ රජයේ අනුග්රහයෙන් නෙමෙයි කියන එකක් මතක තියා ගත්තොත් හොදයි, තව එකක්, ඒ දවස් වල රජයේ පුර්ණ...