අපි ලබන මාසේ විතර තබුත්තේගම වොටර් සප්ලයි එක පටන් ගන්නවා, දැනට ඩිසයින් පාට් එක යන්නේ, අවුරුදු 5ක් ප්‍රොජෙක්ට් එකක්, ඒ වගේම කටාන වොටර් සප්ලයි එකත් ලබන මාසේ දිහාට පටන් ගන්නවා, කුරුනෑගල වොටර් සප්ලයි එක දැනටමත් පටන් අරගෙන තියෙන්නේ, ජනවාරි වෙනකොට කන්ස්ට්‍රක්ෂන් ගොඩක් පටන් ගනිවි අපහු,