රාවණාගෙ_තරු දොරටුව

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,073
    5,308
    113
    රාවණාගෙ_තරු දොරටුව

    ඉස්සර කාලෙ ලංකාව එක්ක පිටිසක්වල ජීවීන් සමග සම්බන්ද කතා වැඩිය අපිට හමු වෙන්නෙ නෑ ඊජිප්තු පිරමිඩ් වගේ. ඒත් එක දෙයක් තියිනව ලංකාවෙ තාවත් මොකද්ද මේ කියල හරියටම අදුරගන්න බැරි වුන.

    මේ තියෙන්නෙ අනුරාධපුර රන්මසු උයනේ ඇති රාවනාගෙ තරු දොරටුව එසේත් නැතිනම් Star gate ලෙස හදුන්වන කැටයමේ දල රූපසටහනක්. මේක මොකක් වෙන්න පුළුවන්ද?

    මට නම් පේන්නෙ සෞරග්‍රහමණ්ඩලය වගේ. මැද තියෙන්නෙ ඉර. ඒක වටේට අනිත් ග්‍රහයන් පරිභ්‍රමණය වෙනව. අර කොනේ වටේට තියෙන්නෙ තරු රටා ටික. එහෙමනම්? කොහොමද ඒ කාලෙ සූර්‍යා වටේ අනිත් ග්‍රහලෝක භ්‍රමණය වෙනව කියල දන්නෙ? එතකොට මෙච්චර ග්‍රහලෝක පෙන්නෙ දුරේක්ෂ තිබ්බෙ නෑනෙ. අර ඇතින් පේන්නෙ තවත් අලුත් සූර්‍යයෙක්ද? එතකොට අර මම කලින් thread එකේ දැම්ම බාබා වැන්ගා කියන කෙනා කියපු අනාගත වැකි වල තිබ්බ ලුත් සූර්යයද මේ? මාර ප්‍රශ්න වැලයි.

    aerTAu0.jpg
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මමත් මීට සති දෙකකට කලින් ඔතනට ගියා. ඒ තියෙන තැන අනුව මේක මොකක් සඳහා පාවිච්චි කලාද කියලා හිතාගන්න බෑ.:baffled::baffled:

    එතන බෝර්ඩ් එකකනම් ගහලා තිබ්බේ භාවනායෝගී වෙන්න හිත එකඟ කරගන්න භාවිතා කරපු රූපසටහනක් වෙන්න පුලුවන් කියලා. ඒත් කොයිතරම් දුරට ඒක පිළිගන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්:oo::oo:

    KXmu5RJ.jpg

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහාචාර්ය මිරැන්ඩෝ ප්‍රනාන්දු ඉනේ. එහෙම තිබ්බ නම් හොදයි

    එකත් එක්ක හොයන්න ඕනි අයි අපිට මෙච්චර දියුණු තාක්ෂණයක් තිබිලත් එක නැතිවෙලා ගියේ කොහොමද කියලා

    මම නම් ඔය කිසි දෙයක් පිළිගන්නේ නැහැ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මමත් මීට සති දෙකකට කලින් ඔතනට ගියා. ඒ තියෙන තැන අනුව මේක මොකක් සඳහා පාවිච්චි කලාද කියලා හිතාගන්න බෑ.:baffled::baffled:

    එතන බෝර්ඩ් එකකනම් ගහලා තිබ්බේ භාවනායෝගී වෙන්න හිත එකඟ කරගන්න භාවිතා කරපු රූපසටහනක් වෙන්න පුලුවන් කියලා. ඒත් කොයිතරම් දුරට ඒක පිළිගන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්:oo::oo:

    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    අතිතය බදාගෙන ඉදල වැඩක් නැ සහොදරයා,අපි හැමදාම ශෙශ්ට අතිතය ගැන කිය කිය වලට යනවා,අතිතයෙන් ගන්න තියන දෙ අරන් රට ඉස්සරහට ගෙනියන්න ඔනි,රාවනා නැගිටිනකන් අපි බලන් ඉන්නකොට ලොකෙ අනිත් රටවල් අපිව දාල හුගක් දුර ගිහින් බන්,අපි ඉතින් හැමදාම උන්ට කොචොක් දදා ඉන්නවා උබල හදට ගියාට රාවන උඩින් ගියෙ උබල වැද්ද කාලෙ කියල.මෙ රටෙ පාලකයොත් කරන්නෙ ඔකමයි මචන් එකෙක්ටවත් රට ගොඩ ගන්න ඔනි කමක් නැ
     
    • Like
    Reactions: Nishz

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    අතිතය බදාගෙන ඉදල වැඩක් නැ සහොදරයා,අපි හැමදාම ශෙශ්ට අතිතය ගැන කිය කිය වලට යනවා,අතිතයෙන් ගන්න තියන දෙ අරන් රට ඉස්සරහට ගෙනියන්න ඔනි,රාවනා නැගිටිනකන් අපි බලන් ඉන්නකොට ලොකෙ අනිත් රටවල් අපිව දාල හුගක් දුර ගිහින් බන්,අපි ඉතින් හැමදාම උන්ට කොචොක් දදා ඉන්නවා උබල හදට ගියාට රාවන උඩින් ගියෙ උබල වැද්ද කාලෙ කියල.මෙ රටෙ පාලකයොත් කරන්නෙ ඔකමයි මචන් එකෙක්ටවත් රට ගොඩ ගන්න ඔනි කමක් නැ

    :yes: 6+
     
    hamadama ochchara thama bn. ita eha goda yamak na.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අතිතය බදාගෙන ඉදල වැඩක් නැ සහොදරයා,අපි හැමදාම ශෙශ්ට අතිතය ගැන කිය කිය වලට යනවා,අතිතයෙන් ගන්න තියන දෙ අරන් රට ඉස්සරහට ගෙනියන්න ඔනි,රාවනා නැගිටිනකන් අපි බලන් ඉන්නකොට ලොකෙ අනිත් රටවල් අපිව දාල හුගක් දුර ගිහින් බන්,අපි ඉතින් හැමදාම උන්ට කොචොක් දදා ඉන්නවා උබල හදට ගියාට රාවන උඩින් ගියෙ උබල වැද්ද කාලෙ කියල.මෙ රටෙ පාලකයොත් කරන්නෙ ඔකමයි මචන් එකෙක්ටවත් රට ගොඩ ගන්න ඔනි කමක් නැ

    hehe
    e unata ravana nagittama kaatada adambara:shocked: