ඇස් වහක් කටවහක් නැහැ අපේ ඔෆිස් එකෙත් ඉන්න බයියන්ගේ කටේ තියෙන්නෙම, කොටි ගහපන්, රට අස්ථාවර වෙයන්, ජිනිවා වලදි කෙලවෙයන්, මෛත්‍රීට චන්දය දුන්න අයට හෙන ගහපන් වගේ බොහොම සුභවාදී අදහස් තමයි බන්, උන් තාමත් පිලිගන්නේ නැහැනේ බන් ජනධිපතිවරණයෙන් පැරදුණාට පස්සේ ලක්ෂ 58 මහ මැතිවරණයේදී ලක්ෂ 48 දක්වා අඩු උනා...