1. Martian Professor

    උණවටුනේ ගිහින් පොඩි සිද්ධියක් උනා..... මට පේන හීන කියලා කියන් නැත්තං උබලට කියන්නම්.....

    වෙන කියන්න කවුරුත් නෑනේ බං... Update මේකයි සිද්දිය.... මන් කලින් කිවේ බං දවස් කීපයක් ගාල්ල මාතර පැත්තේ ගියා කියලා... දවසක් හවස උණවටුනේ ගියා... මාත් එක්ක තව එක්කෙනෙක් ගියා... පොර මාව බීච් එකේ තියලා ගියා හෝටල් එකට ගිහින් එන්නම් කියලා.... මම ඉතින් එතන තිබ්බ පොට් ඒකක ඉදගෙන හිටියා.... ලොකු සෙනඟක්...
  2. Martian Professor

    🇱🇰 අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

    Meanwhile in pelawatte ' Kota : owa maha pau pirena weta tilvin Tilvin : pakshe wenuwen ona deyak karanna wenava kalu malli
  3. Martian Professor

    අම්මි එකකන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපන්කො...

    Suicide thoughts enava Appachchi pennanna be tharaha yanavalu Ohe balan innava... Ahen ne api kiyana eka Hena slow wela Wedak karanna godak kammali As loku karala balanava Menna mewa thama bn main ewa
  4. Martian Professor

    ත්‍රීවීලර් ගැන දන්න මිට්ටනි

    Number Eka mokadda mithura... Akuru TIka
  5. Martian Professor

    birthday girl

    Me mokadda
  6. Martian Professor

    අම්මි එකකන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපන්කො...

    Ou bn loku wayasak ne... Adee... Oyage Ammatath ikmanta sanipa wenna kiyala prarthana karanava Mcn.. Ape ammita nam Dipression Wedi wela thiyenne bn.. Sucide Idea Enavalu... Mn nangita kiyala thiyenne hema welema pena manen inna kiyala ------ Post added on 1756291368
  7. Martian Professor

    මේකට ලයික් එකක් දාපල්ලකො 😍

    Mekati balal thumi ge ekatai dekatama like kara
  8. Martian Professor

    මචන් ලංකාවෙ banks accounts වල sub accounts හදාගන්න පුලුවන්ද?

    Savings thiytana eken card eken withdraw karannabe.. Anith accounts dekata card dekak hambenava bn.. e deken adaala deken salli ganna puluwan... app eken e accounts athara salli maru karanna puluwan...Commercial ATM ekenuth e account athara salli maru karanna puluwan mn danna widiyata
  9. Martian Professor

    මචන් ලංකාවෙ banks accounts වල sub accounts හදාගන්න පුලුවන්ද?

    Ehema nam ne bn... Flash app eke flash account saving kiyala virtual account ekakui thiyenava... Thava Normal Account ekath eekema thiyanava.. Oya thuna Athule trasnfer karan thiya ganna puluwan
  10. Martian Professor

    උබලගෙ පපුවෙ අවුල් තියනවද

    Thiyenava bn.... NSVT. Heart rate eka Normal iddi 40-50 athara thiyenne.. 65 ta wedi una gaman palpitation enna gannava... 90ta wedi una gaman VT enava range eka 190k wage yanava.. koi wele dead wei da danne.
  11. Martian Professor

    අම්මි එකකන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපන්කො...

    Ne bn.... Me aurudde 50 une Eka thama bn....mehema beheth godak bibi hitiyoth thava Leda wenava ------ Post added on 1756281598
  12. Martian Professor

    අම්මි එකකන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපන්කො...

    අපෙ අම්මි දෙන් අව්රුදු ගානන් මානසික බෙහෙත් බොනව... හෙතුවක් හරියට කියන්නෙත් නැ බන් හොස්පිටල් එකේ... දෙන් එයාගෙ මානසික මට්ටම හොදටම අව්ල් වෙලා තියෙන්නෙ... නුවර / කුරුනැගල ඉන්න හොද ඩොක්ටර් කෙනෙක් කියපල්ලකො

    No contents