1. Martian Professor

    මේපැත්තෙ ඉන්නව මනුස්සයෙක් ඌට කියන්නෙ කෝටිපති කියල.

    උබලා දෙන්නට දවසට එක වලියක් හරි දාගත්තෙ නැත්තන් ඉන්නම බැ නෙද බන්.... :D:D:D
  2. Martian Professor

    ලංකාවම දැකලා තියෙන නිසා no bra ඉන්න බය නැති ටෙස්සා නන්ගි

    Google eke gahapan mcn base64 decode kiyala... Ena site ekakata me code eka daala decode karapan... Ethakota link eka pennai... Eka browser ekata Dala palayam
  3. Martian Professor

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    එහෙම කරන්න ඕනි බං....ඒත් හිත හයිය නැති සීන් එකක් තියනවා බං අල්ලාගෙන ඉන්නවා බං අමාරුවෙන්..... ස්තුති බං හිත හැදුවට ------ Post added on 1755882851
  4. Martian Professor

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    ඔව් බං... මේක සෙට් උනේ වාසනාවට...... මේක නිසා ප්‍රශ්න අමතක වෙනවා.... මේක් ඉන්න උන්ගේ ආතල් දැක්කම ඇත්ත බං.... මට ඕනි විදියට ඉන්න ඉඩක් නෑ මට බං ------ Post added on 1755878787
  5. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    එක ඇත්ත මචං.... මන් පුළුවන් තරම් ආදරෙන් බලා ගත්තා බං.... මට කරන්න දෙයක් තිබුනේ නෑ... බේරගන්න...... උබ කියපු ටිකෙන් හිතට සහනයක් දැනුනා... තැන්ක්ස් මචන්....☺️🤝
  6. Martian Professor

    කාර් එකේ සෙස්

    ඔව් නේද බං.... හෙලිකුට්ටෙන් ෆිල්ම් එකක රගපෑවා නේද
  7. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    තැන්ක්ස් මචන්.... ඒත් අව්ල කියන්නේ දුක හිතුනාම නිකන් හරි හිත හැදෙන්න මගේ අස්සට වෙලා හිටියේ මගේ බලු පැටියා විතරයි බං... එයත් නැති වෙලා දැන් මාස දෙකක්... එක පාරට නැති උනා බං... මතක් වෙද්දි තාමත් ඉවසගන්න බෑ..... ජීවිතේ මට ලොකුවට දැනුන දේ තමා එක බං...... පට්ට අමාරුයි.... තාමත් කදුළු එනවා බං මතක්...
  8. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    අඩෝ සතුටුයි බං.... සිරාවට.... උබට පුළුවන්... සතුටින් හිටපන්......... ☺️
  9. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    යකෝ කියපල්ලා....මොකද්ද මේ ප්ලට්ෆෝම් එක...
  10. Martian Professor

    තොලක් දැම්මා සිංහලු 18+

    එපා උනා යකෝ.... 😅😅
  11. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    ලොවෙත් පව්ලේ න් එන ඒව තමා....
  12. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    කියලා වැඩක් නෑ බං.... බය හිතෙනවා නේ...
  13. Martian Professor

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    ඩේලි රූට් එකේ කිසිම සතුටක් නෑ බං මට.... මෙන්ටලි ඩවුන් වෙලා ඉන්නේ.... ජීවිතේ ඔක්කොම එපා වෙලා ඉන්නේ බං... මේකට හැම වෙලේම එන්නේ එකයි... ටිකක් හරි ප්‍රශ්න දුක අමතක වෙනවා....
  14. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    සිරා හිතපංකො පාටට මූණට රැවටිලා මේ වගේ එකක් බැඳ ගත්තොත් එහෙම.... ඉවරයිනේ....
  15. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    @Bitter Truth ඉක්මනට වරෙන්.... අපේ ප්‍රශ්න වලට උත්තර දීපන්....
  16. Martian Professor

    නම්කිට තරහ ගිහින් 🤫🤦‍♂️

    උබ දන්නවද මේ live ඉන්නේ මෝකේ ද කියලා

    No contents