මේවාට හේතු කියපන්කෝ....මිතුරනි

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,559
    3,304
    113
    1) හැම දේටම ගිල්ටි ෆීලින් එකක් එනවා.
    2)මම වැරදි නැති උනත් කවුරුත් මොකුත් කියද්දී හේතුවක් කීයා ගන්න බෑ දිව පැටලෙනවා.
    3)හිත ඇතුලෙන් වෙන එකෙක් ඉන්නවා වගේ... ඌ වෙනම දේවල් කතා කරනවා ඇතුලෙන්.
    4)හැම දේ ගැනම ඇතුළටම හිතෙනවා...වෙලාවකට rabit hole සීන් එකක් වෙනවා... සමහර දේවල් වලට එක ප්‍රයෝජනවත්.. හැබැයි අනිත් වෙලාවට පට්ට වාධයක්.
    5)සමීප මිනිස්සු ගැන හැම වෙලේම බය හිතෙනවා.මෝණා හරි වෙයි කියලා.
    6)වැඩකට හරියට ෆෝකස් කර ගන්න බෑ.

    දන්න එකෙක් කියහල්ලකෝ...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    2)මම වැරදි නැති උනත් කවුරුත් මොකුත් කියද්දී හේතුවක් කීයා ගන්න බෑ දිව පැටලෙනවා
    උඹ කස්ටමර් කෙයා එකේ උන්ටව කොර කරලා ඇති
     
    • Wow
    Reactions: Martian Professor

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,189
    34,800
    113
    මේ ලෝකයේ තියෙන ධර්මතාවයක් තමයි රිටන් එකක් තියෙනවා කියන එක.
    උඹ දෙන විදියට තමයි උඹට ලැබෙන්නේ
    ඔච්චරයි
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,559
    3,304
    113
    මේ ලෝකයේ තියෙන ධර්මතාවයක් තමයි රිටන් එකක් තියෙනවා කියන එක.
    උඹ දෙන විදියට තමයි උඹට ලැබෙන්නේ
    ඔච්චරයි
    මගෙන් වැරද්දක් වෙච්ච කෙනෙක් නං නෑ බං.... ගිය ආත්මේ මොනවා කරලා තියනවාද දන්නෑ... මේ ආත්මේ නම් මිනිහෙක් ත වැරැද්දක් කරලා නෑ