යකු පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො ඕක හිතන්නත් දෙයක් ද කියල?
දැන් තව මාස හතර, පහකින් චන්දයක් තියෙනවා..චන්දෙ කිට්ටු වෙනකොට, චන්ද ගුණ්ඩු විදිහට වාහන ගෙන්නන නිව්ස් එකක් හරි, ඇත්තටම වාහන ගෙන්නන්න හරි අවස්තාව දෙන්නත් ඕනේ..
හැබැයි චන්දෙ කට ළඟ තියල ඩොලර් එක එක සැරේ නගින්න දුන්නොත්, තියෙන චන්ද ටිකත්...