ලංකාවේ නම් ඕකට මුලින්ම අකමැති වෙන්නේ ගැහැනු..මොකද උන් හෙන කම්මැලි ජාතියක්.. බැන්දට පස්සේ ඔක්කොම හරි කියලා හිතාගෙන වැඩ කරන නිසා, ඊට කලින් දාන තාවකාලික මරිසිය බැලන්ස් කරගෙන යන එක කරන්නේ... බැඳලා අවුරුද්ද දෙක යනකොට රියල් එක උඩ ඇවිත් මරිසිය නැතුව යනවා...ඊට පස්සේ සහතිකය තියෙනවනේ 🥱😂
ඔහොම කරොත් වැඩේ...