සජියා හාන්සී

Myth

Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    ඉස්කෝල වලට ගිහින් පහ වසරෙ ලමයිට ටෝක් දෙනව චන්ඩිය වගේ දැන් නැට්ට පුපේ ගහන් හැ0ගිලා

    Kamri wade SJB pons lata une 🤣

    https://www.facebook.com/share/v/w6NyEw43QUUMgkon/?mibextid=w8EBqM

    FB_IMG_1717708463007.jpg
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඉස්කෝල වලට ගිහින් පහ වසරෙ ලමයිට ටෝක් දෙනව චන්ඩිය වගේ දැන් නැට්ට පුපේ ගහන් හැ0ගිලා

    Kamri wade SJB pons lata une 🤣

    ITN eke Pitch eka hoda na.
    Talawathugodata ada wehela Bat karannanba.
    Saji
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සජියා ඕකට ආපු නැති එක හොඳයි. ඕකා චාටර් වෙලා ආසනයක්වත් දිනාගන්න බැරි මැදමුලනේ ලැට් හෝදන UNP එකෙක් හයිලයිට් වෙනවට වඩා .
     
    • Like
    Reactions: SLK_sri

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,625
    113
    උබල මේ නිකන් හැමදෙයක්ම දන්නව වගේ මිනිස්සුන්ට මඩගහන්නෙ නැතුව හිටපල්ලා. තමන්ගෙ දරුවට අසනීපයක් වෙලා තිබුනොත් තාත්තා කෙනෙක් මොන වැඩ තිබ්බත් එතනින් හෙල්ලෙන්නෙ නෑ.

    මම මේ කියන දේ අතේ ගහල වතුරට අල්ලල හෝදගන්න උන්ට නොතේරුනාට ඒවා වැදගත් තැනකට යවල ප්‍රතිඵලයක් අරන් තාත්තා කෙනෙක් වෙච්ච අය දන්නවා. වල් බල්ලො බන් තොපි
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,561
    113
    wiwadayen dinne kawuda paradune kawuda kiyala thoraganna tharam loku danumak mahajanayata na. onanam depaththata hali liyagani.

    dan awe nathi eken kelinma hanguna wenawa. eka ithin ona ekekta therenawane.
    pissuda yako anuraya awahan aruwa nathi kerela danawa
    u kiyana gon katha ahala nadda?