අපිට නහයෙන් උඩටම හිර වෙන ගානට ටැක්ස් ගහලා, හොඳට කාලා ඇඳලා හිටපු උන්ට යන එන මන් නැති කරපු රනිලගේ ආන්ඩුවේ උනුයි, උන්ට කඩේ යන උනුත් අනුරයට බනිනවා දැක්කා මේන් මූ ටැක්ස් ගහන්න යනෝ කියලා :lol:
මම දැක්කා මනූෂයද කොහෙද අහනවා එහෙම ටැක්ස් ගැහුවොත් තරැනයෝ දියුණු වෙන්නේ කොහොමද කියලා 🤣🤣 මුන් හිතන් ඉන්නේ අපි...