අනුරගේ ටැක්ස් කතාව

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපිට නහයෙන් උඩටම හිර වෙන ගානට ටැක්ස් ගහලා, හොඳට කාලා ඇඳලා හිටපු උන්ට යන එන මන් නැති කරපු රනිලගේ ආන්ඩුවේ උනුයි, උන්ට කඩේ යන උනුත් අනුරයට බනිනවා දැක්කා මේන් මූ ටැක්ස් ගහන්න යනෝ කියලා :lol:

    මම දැක්කා මනූෂයද කොහෙද අහනවා එහෙම ටැක්ස් ගැහුවොත් තරැනයෝ දියුණු වෙන්නේ කොහොමද කියලා 🤣🤣 මුන් හිතන් ඉන්නේ අපි කන්නේ තණකොල කියලා :lol:

    කොහොම හරි දැන් මුන් ගැන වැඩක් නෑ..කොහොමත් උන්ගේ ආන්ඩුවේ අන්තිම කාලේ නේ යන්නේ...අපි ඊලඟට එන්න වැඩි චානස් එකක් තියෙන මාලිමාව ආන්ඩුව ගැන කතා කරමු....දැන් අපිට වැදගත් ඒක...

    මම නම් පුද්ගලිකව හිතනවා වැටුප් වලට ගහලා තියෙන බදු අඩු වෙන්න ඕන කියලා..ඒ අඩු වෙන ගාන බිස්නස් කරන අයගෙන් හරි, වෙන විකල්ප වලින් හොයාගන්න ඕන..වැටුප් වලට බදු ගෙවනවා වගේ ඔන්ලයින් බිස්නස් වලින් හොයන සල්ලි වලටත් ටැක්ස් එකක් ගෙව්වට අවුලක් නෑ... සාධාරණ ගානක්...දැන් මේ ආන්ඩුවේ වගේ මස් රාත්තලම වැඩ කරන මිනිස්සුන්ගෙන් ගන්න බලන් ඉන්නේ නැතුව ඔය බදු ආදායම් බෙදිල යන විදිහට හැදුවොත් හැමෝටම සාධාරණයි...එතකොට ඔන්ලයින් උන්ටත් සෙට් වෙන්නේ අඩු ගානක්..

    අනිත් එක...බදු ගෙවන්නේ යමක් කමක් කරගන්න පුලුවන්, ආදායමක් හොයන මිනිස්සු නේ.. මෙහෙම උන් ලංකාවේ ඉන්නේ පොඩි ප්‍රමාණයක්... බහුතරයක් ඉන්නේ ටැක්ස් ගෙවන්න නෙමෙයි...අර උඩ කියපු උන් ගෙවන බදු සල්ලි දේශපාලුවෝ හරහා නිකන් ගන්න බලන් ඉන්න පිරිසක්..(උන් තමයි දේශපාලුවොන්ට කඩේ යන සෙට් එක)

    එතකොට බැලුවම ඔන්ලයින් කරන උන් ඉන්නවා ඇත්තේ කීයෙන් කීයද කියපන්කෝ?? :rofl:

    දැන් කල්පනා කරලා බැලුවොත් ඇත්තටම අනුරයගේ කතාව චන්ද කැඩෙන කතාවක් කෙසේ වෙතත්, චන්ද වැඩි වෙන කතාවක්...

    අපි වගේ කිහිප දෙනෙක් ඕකෙන් ඇවිස්සුනාට (ඇත්ත කතාව කිව්වොත්, සල්ලි වලට කඩේ යන වහල්ලු අපිව අවුස්සන්න හැදුවට 😁) රටේ බහුතරයට මේක ආතල් එකක්...

    මොකද ගොඩක් ඉන්නේ අපත ඩයල් නේ..උන් කුහකයි :rofl:..උන් කැමතියි සල්ලි හොයන උන්ට කෙල වෙලා මක බෑවිලා යනවට..:lol: ඕකුන්ට නම් තව බදු ගහන්න ඕන වගේ මානසිකත්වයක් තමයි උන්ට තියෙන්නේ...

    අනුර කිව්වනම් බදු අඩු කරනවා කියලා, එතකොට ඔය පිනට කන සෙට් එකට බඩේ පහර වදිනවා...ඌ ඒක හොඳට හිතලා බලලා කියපු කතාවක්...රටේ බහුතරයට දැනෙන්න කියපු කතාවක්..

    සාධාරණ ලෙස බදු ගෙවමු!
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මනුෂ කාලකන්නියාව නං පෙන්නන්නම බැරි පොන්නයෙක්. චන්දෙ ලං වෙනකොට කරන රගපෑම් දකිනකොට මුන් තරුණ දෙෂ්පලුවෝ නෙමේ, නාකි සෙට් එකටම පත්තියන් වෙච්ච නාකි බයියෙක්ව වගේ. දැන් ඊශ්‍රායල් යවන සින් එකක් කරනවා නේ මේ දවස් වල ... මුන් ට බදු ගහන්න හොදයි. ඒවා ට අනික් උන්ගේ ඇස පොට්ටයි ...
    මේකේ උන්ට වඩා, රට ඇත්ත තත්වේ වෙනස් බන්. මිනිස්සු දැන් හිතන විදිය හරි පැත්තට හරවාගෙන තියෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    අපිට නහයෙන් උඩටම හිර වෙන ගානට ටැක්ස් ගහලා, හොඳට කාලා ඇඳලා හිටපු උන්ට යන එන මන් නැති කරපු රනිලගේ ආන්ඩුවේ උනුයි, උන්ට කඩේ යන උනුත් අනුරයට බනිනවා දැක්කා මේන් මූ ටැක්ස් ගහන්න යනෝ කියලා :lol:

    මම දැක්කා මනූෂයද කොහෙද අහනවා එහෙම ටැක්ස් ගැහුවොත් තරැනයෝ දියුණු වෙන්නේ කොහොමද කියලා 🤣🤣 මුන් හිතන් ඉන්නේ අපි කන්නේ තණකොල කියලා :lol:

    කොහොම හරි දැන් මුන් ගැන වැඩක් නෑ..කොහොමත් උන්ගේ ආන්ඩුවේ අන්තිම කාලේ නේ යන්නේ...අපි ඊලඟට එන්න වැඩි චානස් එකක් තියෙන මාලිමාව ආන්ඩුව ගැන කතා කරමු....දැන් අපිට වැදගත් ඒක...

    මම නම් පුද්ගලිකව හිතනවා වැටුප් වලට ගහලා තියෙන බදු අඩු වෙන්න ඕන කියලා..ඒ අඩු වෙන ගාන බිස්නස් කරන අයගෙන් හරි, වෙන විකල්ප වලින් හොයාගන්න ඕන..වැටුප් වලට බදු ගෙවනවා වගේ ඔන්ලයින් බිස්නස් වලින් හොයන සල්ලි වලටත් ටැක්ස් එකක් ගෙව්වට අවුලක් නෑ... සාධාරණ ගානක්...දැන් මේ ආන්ඩුවේ වගේ මස් රාත්තලම වැඩ කරන මිනිස්සුන්ගෙන් ගන්න බලන් ඉන්නේ නැතුව ඔය බදු ආදායම් බෙදිල යන විදිහට හැදුවොත් හැමෝටම සාධාරණයි...එතකොට ඔන්ලයින් උන්ටත් සෙට් වෙන්නේ අඩු ගානක්..

    අනිත් එක...බදු ගෙවන්නේ යමක් කමක් කරගන්න පුලුවන්, ආදායමක් හොයන මිනිස්සු නේ.. මෙහෙම උන් ලංකාවේ ඉන්නේ පොඩි ප්‍රමාණයක්... බහුතරයක් ඉන්නේ ටැක්ස් ගෙවන්න නෙමෙයි...අර උඩ කියපු උන් ගෙවන බදු සල්ලි දේශපාලුවෝ හරහා නිකන් ගන්න බලන් ඉන්න පිරිසක්..(උන් තමයි දේශපාලුවොන්ට කඩේ යන සෙට් එක)

    එතකොට බැලුවම ඔන්ලයින් කරන උන් ඉන්නවා ඇත්තේ කීයෙන් කීයද කියපන්කෝ?? :rofl:

    දැන් කල්පනා කරලා බැලුවොත් ඇත්තටම අනුරයගේ කතාව චන්ද කැඩෙන කතාවක් කෙසේ වෙතත්, චන්ද වැඩි වෙන කතාවක්...

    අපි වගේ කිහිප දෙනෙක් ඕකෙන් ඇවිස්සුනාට (ඇත්ත කතාව කිව්වොත්, සල්ලි වලට කඩේ යන වහල්ලු අපිව අවුස්සන්න හැදුවට 😁) රටේ බහුතරයට මේක ආතල් එකක්...

    මොකද ගොඩක් ඉන්නේ අපත ඩයල් නේ..උන් කුහකයි :rofl:..උන් කැමතියි සල්ලි හොයන උන්ට කෙල වෙලා මක බෑවිලා යනවට..:lol: ඕකුන්ට නම් තව බදු ගහන්න ඕන වගේ මානසිකත්වයක් තමයි උන්ට තියෙන්නේ...

    අනුර කිව්වනම් බදු අඩු කරනවා කියලා, එතකොට ඔය පිනට කන සෙට් එකට බඩේ පහර වදිනවා...ඌ ඒක හොඳට හිතලා බලලා කියපු කතාවක්...රටේ බහුතරයට දැනෙන්න කියපු කතාවක්..

    සාධාරණ ලෙස බදු ගෙවමු!

    ජෙප්පන්ගෙ tax පොලිසි එක මොකක්ද කියල මුලින්ම කියපන්කෝ.

    හැම එකාම අරින්නෙ ට්‍රැක් කරන්න ලේසි එකාටයි, බලය නැති එකාටයි. ටැක්ස් වලට අහුනොවෙන ගොඩක් බිස්නස් කාරයෝ, ලොයර්ස්ලා, ටියුශන් ගුරාලා, කපුවො ඉන්නව. හැබැයි කවුරුත් උන් ගැන වචනයක් කියන්නෙ නෑ. මුත් එහෙම නේද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    මදැයි මෝඩ අනුර දිනවලා tax ගෙවන්න ඕනේ නැති රටක් හදන්න හිටියා :lol:

    • Love
    • Dislike
    Reactions: 2osama and kolavari

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම මිනිස්සුන්ට ආණ්ඩුවක් ඕන රට හදනවා වගේ ප්‍රොජෙක්ට් කරන්න නෙවෙයි. කරදර නොකර ඉන්න ඉඩ දෙන ආණ්ඩුවක් ඕන.

    පහුගිය ගෝටා ආණ්ඩුව දරුණු විදිහට මිනිස්සුන්ගේ ජීවිත වලට ඇඟිලි ගැහුවා. සිරිසේන තරමක් අඩුයි. මහින්දය ගෝට වගේ රට හදන නාඩගමක් කරා.

    අනුර ආවත් උන්ගේ මාක්ස්වාදී සිහින රාජ්ජය බිහි කරන්න මිනිස්සුන්ට වධයක් වෙන එක නියතයි!
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    නාකි හොරිකඩ දේශපකයලගේ ඩුක ලොවල පවුලට කන්න දෙන කුලී කොමෙන්ට් වෙසබල්ලන්ට රචනා ලියන්න/මඩ ගහන්න දීල බලන් ඉන්න තියෙන්න, තව මාස 4-5 නේ සංදර්ශනේ, නාකි ඇටේ ලොවල හම්බකරන්න බැරි වෙන බයට ඉස්සරහට බලපන් මඩ පොස්ට් ගාන් දවසට කොච්චරක් එනවද කියල,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වහල්ලු ඔක්කොම දුවගෙන ඇවිල්ලා :lol:

    අඩෝ බදු බර වැඩියි කියපු ජෙප්පෝ නේද මේ බදු ගේවමු කියලා රචනා ලියන්නේ🤣🤣🤣

    බදු බර වැඩියි කියලා තමයි මීහරකෝ මේ කියන්නේ :lol:

    නෙදකන් බූරුවා 🤣
     
    • Like
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    ඇත්තටම මිනිස්සුන්ට ආණ්ඩුවක් ඕන රට හදනවා වගේ ප්‍රොජෙක්ට් කරන්න නෙවෙයි. කරදර නොකර ඉන්න ඉඩ දෙන ආණ්ඩුවක් ඕන.

    පහුගිය ගෝටා ආණ්ඩුව දරුණු විදිහට මිනිස්සුන්ගේ ජීවිත වලට ඇඟිලි ගැහුවා. සිරිසේන තරමක් අඩුයි. මහින්දය ගෝට වගේ රට හදන නාඩගමක් කරා.

    අනුර ආවත් උන්ගේ මාක්ස්වාදී සිහින රාජ්ජය බිහි කරන්න මිනිස්සුන්ට වධයක් වෙන එක නියතයි!

    Loweth sira kathawa machan. Matath ona hambena gaanen shape ekey jeewath wela inna. Natuwa mey eka ekage fantasy ishata karanna gihin, nikan indan kanna balan inna kuhaka hukannalata athal denna gihin naaganna ratak newi.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජෙප්පන්ගෙ tax පොලිසි එක මොකක්ද කියල මුලින්ම කියපන්කෝ.

    හැම එකාම අරින්නෙ ට්‍රැක් කරන්න ලේසි එකාටයි, බලය නැති එකාටයි. ටැක්ස් වලට අහුනොවෙන ගොඩක් බිස්නස් කාරයෝ, ලොයර්ස්ලා, ටියුශන් ගුරාලා, කපුවො ඉන්නව. හැබැයි කවුරුත් උන් ගැන වචනයක් කියන්නෙ නෑ. මුත් එහෙම නේද?

    ඔව් එහෙම තමයි :lol:

    චන්දය ගන්න ඕන ටික තමයි කියන්නේ ඉතින් මුනුත් :yes:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඔව් ඇත්ත පඩියට බදු ගහනවට වඩා ඉන්කම් එකට බදු ගැහුවනන් හරි අනික ඒ බදු හරියට හැමෝගෙන්ම එකතු වෙනවද කියල බලන්නත් ඕන එහෙම කරන්නත් ඕන...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    ඔව් එහෙම තමයි :lol:

    චන්දය ගන්න ඕන ටික තමයි කියන්නේ ඉතින් මුනුත් :yes:

    LOL ithin mui, ranilui anith unui atharey wenasa mokakda ban? Dan hamatanama talks denne api ehema ne kiyalane. Yako mulinma anith unta talks denawanam awanka wenna kiyapan. ai vote eka ganna balan baila gahanne? komada kiyanne mun awillath oya baila tikama karai kiyala 🤭 🤭

    jeppange lokuma cringe gathiya tama "holier-than-thou" attitude eka

    ඔව් ඇත්ත පඩියට බදු ගහනවට වඩා ඉන්කම් එකට බදු ගැහුවනන් හරි අනික ඒ බදු හරියට හැමෝගෙන්ම එකතු වෙනවද කියල බලන්නත් ඕන එහෙම කරන්නත් ඕන...
    Munge ara Chuthranga kiyana ponnaya mulinma kochok kala badu file arinna kiwwa kiyala. Dan mun komada danne ne ne ewa natuwa track karanne
    ------ Post added on May 10, 2024 at 9:37 AM
     
    • Haha
    Reactions: kolavari

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හුටා අනුරත් අපිට ටැක්ස් ගහන්නද යන්නෙ? බලන් ගියාම මුන් ඔක්කෝම එකයිනෙ. නොදන්න යක්කුන්ට වඩා දන්න දෙවියා හොඳයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    LOL ithin mui, ranilui anith unui atharey wenasa mokakda ban? Dan hamatanama talks denne api ehema ne kiyalane. Yako mulinma anith unta talks denawanam awanka wenna kiyapan. ai vote eka ganna balan baila gahanne? komada kiyanne mun awillath oya baila tikama karai kiyala 🤭 🤭

    jeppange lokuma cringe gathiya tama "holier-than-thou" attitude eka

    Munge ara Chuthranga kiyana ponnaya mulinma kochok kala badu file arinna kiwwa kiyala. Dan mun komada danne ne ne ewa natuwa track karanne
    ------ Post added on May 10, 2024 at 9:37 AM

    රනිලගෙයි මුන්ගෙයි වෙනස මොලය ලාවට හරි වැඩ කරන ඕන එකෙක්ට තේරෙනවා :lol:

    උඹ කලබල නොවී හිටපන්කෝ :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    රනිලගෙයි මුන්ගෙයි වෙනස මොලය ලාවට හරි වැඩ කරන ඕන එකෙක්ට තේරෙනවා :lol:

    උඹ කලබල නොවී හිටපන්කෝ :lol:
    Aulak ne terena eka kiyapanko apitath danaganna 🤭 🤭

    Gota part 2 tama itin :lol::lol:
     
    • Haha
    Reactions: kolavari