උඹ මගුලක් කතා කරනවා කටුස්සෝ....මේ එළකිරියේ වැඩිහරියක් කතා වෙන එව්වා ඔක්කොම නිකන් අන්ඩර් දෙමල වගේ මට නම්.
IT ඇතුළු සියලුම කොම්පියුටර් දැනුම - zero
දේශපාලනය - කිසිම දෙයක් තේරෙන්නේ නෑ
ආගම - කිසිම දෙයක් දන්නේ නෑ
ගේම්ස්, මූවීස් - වැඩිය බලන්නේ නෑ
මනෝවිද්‍යාව ඇතුළු kasunKDP, pessimist, Anuradara...