1. Dodo Mahaththaya

    හිතා ගන්න පුලුවන්ද සිද්ධිය

    රටෙත් ඔය වැඩේ කරන්න තිබුන නම්....මුලින්ම බදියුදීන් ව අල්ලලා ගිනි තියන්න ඕනේ... :oo::oo:
  2. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මණ්ඩපය හොඳටම වල් බිහිවෙලා :dull::dull::dull::dull:
  3. Dodo Mahaththaya

    ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න

    ඔව් මචන්.....කෑම බීම නම් දෙන්නේ නෑ. කාමර 02 තියෙනවා. AC කරලා. බාත්රුම්, හොට්වෝටර්, මයික්‍රෝවේව් අවන්, ෆ්‍රිජ්, ෆ්‍රීසර්, අනං මනං ඔක්කොම තියෙනවා... උපරිම දවස් 02, 03 බන් ඉන්නේ... පොරගේ වයිෆ් නම් වැඩේට එච්චර කැමති නෑ හැබැයි.
  4. Dodo Mahaththaya

    පැනඩෝල් බිව්වම මැරෙනවද?

    Subscribed for educational purpose.... :D ElaKiri.com Message You must spread some Reputation around before giving it to NK123 again. :dull::dull::dull:
  5. Dodo Mahaththaya

    Sadani Fernando...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. Dodo Mahaththaya

    The Meme Thread - Part 3

    :rofl::rofl::rofl::rofl::rofl:
  7. Dodo Mahaththaya

    පරණ ෆොටෝ එකතුව

    අවුලක් නෑ මේක දිගටම අප්ඩේට් කරන්න..... :yes:
  8. Dodo Mahaththaya

    පරණ ෆොටෝ එකතුව

    Good Work.... Old thread :yes: http://www.elakiri.com/forum/showthread.php?t=1849958&page=10
  9. Dodo Mahaththaya

    මහ ඝන වනන්තරේ සයිඩ් සිටි වූ හැටි.. අල්ලහුවක&#3

    පිෂ්ෂු සුත්තලා...... :dull::dull::dull:
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයිට එහා දෙන්න උත්තරයක් නෑ... :dull::dull:
  11. Dodo Mahaththaya

    මර්ඩර්ද සුයිසයිඩ්ද කියවන්නකෝ

    අසාමාන්‍යය අහඹු සිදුවීමක්........ :baffled::baffled::baffled:
  12. Dodo Mahaththaya

    ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න

    එහෙම එකක් තමා.... පොඩි ගෙයක් බන්... ඒ වුනාට මම නම් ඔහොම දේකට බයයි...හෝටලයක් වගේ නෙමේනේ.මොනවා හරි ගූ කේස් එහෙකට පැටලුනොත් ලොවෙත් පොලිසි ගානේ යන්න වෙනවනේ.:confused::confused::confused:
  13. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ... _ /_/ සහේලි නේද මේ........ :rolleyes: https://www.facebook.com/mashi.hanz?__tn__=%2CdlC-R-R&eid=ARD3WpGA8_PYdc-J9WbGdqO1sItTKRmYBoqtR1xq97KfSX3XkHdc7yCFZt9uXExcDsd1frv0D0sztVX1&hc_ref=ARQrlBrrz3IEOAP-uDT_4F2us-G2Gv2qK_mfIMUZ2CJHzq1QF5Cd8hQWIHW5KefZ0DE
  14. Dodo Mahaththaya

    ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න

    ඒක නම් දන්නේ නෑ බන්...ඔය අන්තිමට එයාපෝර්ට් එකට යන්න ඉන්න ෆොරිනස් ලා තමා වැඩිපුර ඉන්නේ.... ඒ වුනාට ඒ වැඩේ රිස්කි නැද්ද බන්.....ඕකුන් ගාව මොන මොනවා තියෙනවද දන්නේ නෑනේ. :dull::dull:
  15. Dodo Mahaththaya

    ඔයාගෙ කාමරෙන් මසකට 100000 කට වඩා උපයන්න

    :confused::confused::confused::confused: කාමරයක් නම් කොහොමද දන්නේ නෑ. අපේ මස්සිනාගේ ඥාති අයියා කෙනෙක් නම් මීගමුවේ වෙනමම ගෙයක් ඔය ක්‍රමේට රෙන්ට් කරනවා....කොහොමත් මිනිහා ඒ වැඩෙන් මාසෙට 40 k - 50k විතර හොයනවා.:yes:
  16. Dodo Mahaththaya

    ටොබ්ලරෝන් චොකලට් කන්ද - Matterhorn

    වලහෙක් ඉන්නවා තමා මචන්.....ඔය කලින් පිටුවක මම ඒ වලහගේ පසුබිම් කතාව ලිව්වා.... :yes::yes::yes:

    No contents